Bloody Doctors

elajani

Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    හොස්පිටල් වලට ත්‍රීවීල් කීපයක් දෙන්න ඩොකාලගෙ ඔය වාහන ගෙදර තියන්න කියන්න... ඕන වෙලාවට වීල් එක යවලා ගෙන්න ගන්න වීල් එක ට තෙල් ගහන්න 50km යන්න පුලුවන් දුරට විතරක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    හොස්පිටල් වලට ත්‍රීවීල් කීපයක් දෙන්න ඩොකාලගෙ ඔය වාහන ගෙදර තියන්න කියන්න... ඕන වෙලාවට වීල් එක යවලා ගෙන්න ගන්න
    onna krame special service walata, less waste

    • Like
    Reactions: usa_nihaal

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    හොස්පිටල් වලට ත්‍රීවීල් කීපයක් දෙන්න ඩොකාලගෙ ඔය වාහන ගෙදර තියන්න කියන්න... ඕන වෙලාවට වීල් එක යවලා ගෙන්න ගන්න
    yes mekath hodai...

    eth mun illanne mehema neweyi. supiri wahaneta gahaganna fuel, gahagena pvt dawsama beth denna duwala welawa tibboth hosptl`1tath ghn enna fuel ona munta...
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    ithin munta transport1k denna ona rosa bus1k or khd1k daala hosptl1 anuwa balala. quarters tike inna kiyanna ona.
    okun thel gahagena pvt kada kara kara rata wate yana1 neh kranne.
    ekko hosptl- home, home - hostpl fuel denna ona balala... rate mechra asiri welawaka ohoma pahasukam illana sakkili nam ratatama sapayak.
    Transport dunnama 8 ta avith 12 ta gedara paninna be ne ban horata OT th dagena. 4 wenakanma inna wenawane. 😅
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    ithin munta transport1k denna ona rosa bus1k or khd1k daala hosptl1 anuwa balala. quarters tike inna kiyanna ona.
    okun thel gahagena pvt kada kara kara rata wate yana1 neh kranne.
    ekko hosptl- home, home - hostpl fuel denna ona balala... rate mechra asiri welawaka ohoma pahasukam illana sakkili nam ratatama sapayak.
    ජනාදිපති තුමා දැනුවත් කරන්න වෙයි
    මෙහෙම විසදුම් තියනවා දෙන්න කියලා :-D
     
    • Like
    Reactions: usa_nihaal

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අත්‍යාවශ්‍ය්‍ය සේව වලට fuel quota එකක් ලබා දිය යුතුයි ( forces, police, health, school van, transportation ( fish /veg / rice ) etc )
    නැතුව උන් පොලිමෙ ඉන්ඩද

    මන් කියන්නෙ, ඩොකා පැලවත්තෙ නන් වැඩ කරන්නෙ NHS නන්, දවස් 7 උදෙ හවස යන්න එන්න ඔනෙ ගානට පමනක් තෙල්
    අත්‍යවශ්‍ය සේවා label එකට මුවා වෙලා හත්මුතු පරම්පරාවම උස්සන් එනවනේ
    අනිත් එක මුන් තෙල් ගන්නේ බොන්නද මන්ද ඔච්චර තොගයක්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    ithin munta transport1k denna ona rosa bus1k or khd1k daala hosptl1 anuwa balala. quarters tike inna kiyanna ona.
    okun thel gahagena pvt kada kara kara rata wate yana1 neh kranne.
    ekko hosptl- home, home - hostpl fuel denna ona balala... rate mechra asiri welawaka ohoma pahasukam illana sakkili nam ratatama sapayak.
    muta PP karannath onane lol
    hithena hithena welawata
    yanna bahane ohoma karaoth
    lol
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    දොස්තරල ලෙඩ්ඩුන්ව සර්ජරි නවත්තනවා කියල සමාජමාද්ය වලින් තර්ජන දාල රටේම එවුන්ට තියෙන තෙල් ටික කොල්ල කාල එකතු කර ගන්න රටක්.. ඔච්චර බූලි වලට තෙල් ගන්නෙ අවුරුද්දක ස්ටොක් කරන්නද
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    muta PP karannath onane lol
    hithena hithena welawata
    yanna bahane ohoma karaoth
    lol
    twitter1 fb sociel media wala talks denne ane menna leddu marenawa pawwwwww.... kiyala...
    api nodanna monara thenna.. leddunta wage wagak ne okunta. fuel nathuwa pissu wetila inne pp karanna 4wate yanna widiyak nathuwa.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    twitter1 fb sociel media wala talks denne ane menna leddu marenawa pawwwwww.... kiyala...
    api nodanna monara thenna.. leddunta wage wagak ne okunta. fuel nathuwa pissu wetila inne pp karanna 4wate yanna widiyak nathuwa.
    oka dokalata witharak nemei, kalu kaba haththatath wela thiyenne
    pissu watichcha ballo wage...
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    oka dokalata witharak nemei, kalu kaba haththatath wela thiyenne
    pissu watichcha ballo wage...
    yes
    buskarayo bus duwan nathuwa minissu asarana kranawa
    guraala teach nokara asarana krnawa lamayi
    rajaye office wala un weda nokra warjane krnawa
    docala minisunge life1 kidnap krala warjane krnawa...
    hitelr kenek ona kiyala genawe ගූ හේරෙක් neh ban. ekai une.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    yes
    buskarayo bus duwan nathuwa minissu asarana kranawa
    guraala teach nokara asarana krnawa lamayi
    rajaye office wala un weda nokra warjane krnawa
    docala minisunge life1 kidnap krala warjane krnawa...
    hitelr kenek ona kiyala genawe ගූ හේරෙක් neh ban. ekai une.
    211114_Ven_Muruththettuwe_Ananda_Thero.jpg
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    අය්යෝ අම්මො තෙල් දෙන්නෝ නැත්තන් we will stop surgery. ලෙඩ්ඩු මැරෙනවා
    බලපන් දොස්තරල තරම් කුහක හැථිකරයක් නෑ බං තවත්.. මහින්දලා එක්ක සේම් ලෙවල් තියන්න පුලුවන්. තමන්ගෙ ඩියුටි1 කරන්න වෙලාවට වරෙන්, එන්න වෙලාව මදි නම් වෙලාසන වරෙන්, එහෙමත් බැරි නම් ක්වාටස්1ක නැවතියන්.. එහෙම බැරි නම් පලයන් කියල එලවල දාන්න කොන්දක් තියන එකෙක් නෙවෙයි නන්දරේ... ඉන් පහල ඒවා සොරිම තමා ඉතින්.

    දොස්තරල ලෙඩ්ඩුන්ව සර්ජරි නවත්තනවා කියල සමාජමාද්ය වලින් තර්ජන දාල රටේම එවුන්ට තියෙන තෙල් ටික කොල්ල කාල එකතු කර ගන්න රටක්.. ඔච්චර බූලි වලට තෙල් ගන්නෙ අවුරුද්දක ස්ටොක් කරන්නද
    ne owa sathiyen iwara wenawane. ude6ta asiri central, dawal weddi hosptl1 petta muna dala gedara paninawa, nindak dala kaala bila hawasa yanwa aayema durdans1ta. ethana 100kata beth dila hendawe5ta enawa nawaloketa. etana idala re 10ta gedara ynawa laksha 3,4k aragena... lol
    ane leddu mernawa menna operation kranna wdiyak ne pawww apita fuel denna aneee.... ammata ukanna epaye munge
    ------ Post added on Jun 18, 2022 at 2:27 PM
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,321
    113
    හොස්පිටල් වලට ත්‍රීවීල් කීපයක් දෙන්න ඩොකාලගෙ ඔය වාහන ගෙදර තියන්න කියන්න... ඕන වෙලාවට වීල් එක යවලා ගෙන්න ගන්න වීල් එක ට තෙල් ගහන්න 50km යන්න පුලුවන් දුරට විතරක්
    docala kiyak innawada bn hospitl wala ... Normal surgery ekakata docala 4k 5k set wenawa ... thawa anith medical staff oona wenawa ... owa serama threewheel yawa yawa karanna ba ... nandasenage solution thamayi ubalath denne ...
     
    • Like
    Reactions: Sandy_Fdo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,779
    31,588
    113
    docala kiyak innawada bn hospitl wala ... Normal surgery ekakata docala 4k 5k set wenawa ... thawa anith medical staff oona wenawa ... owa serama threewheel yawa yawa karanna ba ... nandasenage solution thamayi ubalath denne ...
    Okkoma surgery karana unda lol