Bloody Doctors

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    https://m.facebook.com/watch/?extid=CL-UNK-UNK-UNK-AN_GK0T-GK1C&v=1039161360064360&ref=sharing&_rdr

    Doctors ලාට බනින්න තියෙනව නම් එච්චරයි නේ?
    තොපිට තියෙන්නෙ කුහක කම, වෙන මොකුත් නෙවේ.
    System change කරන්න කතාව. 😂😂
    යඛ්ඛයො චූන් කරන්න හරි ලේසි
    අර වාහනේ අයිති එකාගෙ ඇඩ්‍රස් එකයි බවුසරේ ඇඩ්‍රස් එකයි දැක්කම පේනව සීන් එක
     
    • Like
    Reactions: elajani

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    docala kiyak innawada bn hospitl wala ... Normal surgery ekakata docala 4k 5k set wenawa ... thawa anith medical staff oona wenawa ... owa serama threewheel yawa yawa karanna ba ... nandasenage solution thamayi ubalath denne ...
    ඉතින් bus... එකක් van එකක් දාන්න පුළුවන්නේ හදිස්සියක් vunaaam හැම තැනම අහුල අහුල යනවද පකේ දොස්තර ල.... මුන්ගෙ හොර වහගන්න... ඕන නිසයි වාහන ඕනෙ... Private practice valata කලින් පනින්න ඕන නිසා...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,871
    163,805
    113
    එකමත් එක රටක
    ඊට පස්සෙ දොස්තර දෙයියෝ රටේ තිබ්බ ඩොලර් ටික ඔක්කොම පුදල බාල වැක්සීන් ගෙන්නවලා මිනිස්සු ටික පෝළිමේ යැව්වා. 😁
    ඔන්න මැක්ක ආව ඒකටත් 🥴
     
    • Haha
    Reactions: gnilukshi

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    ඕකුන් තමයි පොතේ අත්සන් කරන්න බෑ කියල වර්ජනය කරේ... සක්කිලි
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    Okkoma surgery karana unda lol
    surgery ekak gatte example ekata pons ...Major hospitl ekaka different category wala wada kee denek karanawada kiyala poddak balapn gihin ... wadiya oona na udeta paya bagayak watayak daala balapn THK LRH wage hospitl ekaka ... othana inna un ekek dennek nathi unath chain eka break wela anith untath wada karanna ba ... Athyawashya sewa walata required level of urgency denna bari nm pawule un hospitl ekaka marila yanawa balanna ready wela hitapan ...it it simple as that
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,481
    6,322
    113
    ඉතින් bus... එකක් van එකක් දාන්න පුළුවන්නේ හදිස්සියක් vunaaam හැම තැනම අහුල අහුල යනවද පකේ දොස්තර ල.... මුන්ගෙ හොර වහගන්න... ඕන නිසයි වාහන ඕනෙ... Private practice valata කලින් පනින්න ඕන නිසා...
    ithin uttiye dokek ta laksha gaanak hoyanna puluwan paya deka thunak nikan paare nasthi karala danna oonida ... anika uge knowlodge ekane u wikunanne ... thopita thiyena amaruwa mokadda ... Un hospitl eke ward eke thamange duty eka hariyata karanawa nm eeta passe u monawa karath apata adhaala na eka ...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,654
    21,646
    113
    ගම මහනුවරයි

    aneeee palayan ganiye yanta ...

    angry sri lanka GIF by Viber
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    aneeee palayan ganiye yanta ...

    angry sri lanka GIF by Viber
    සිංගප්පූරුවේ ක්වීන් එලිසබෙත් හොස්පිටල් එකට ගිහින් කරගන්න පුළුවන් අයට ඉතින් ප්‍රශ්නයක් නෑ 😄
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    surgery ekak gatte example ekata pons ...Major hospitl ekaka different category wala wada kee denek karanawada kiyala poddak balapn gihin ... wadiya oona na udeta paya bagayak watayak daala balapn THK LRH wage hospitl ekaka ... othana inna un ekek dennek nathi unath chain eka break wela anith untath wada karanna ba ... Athyawashya sewa walata required level of urgency denna bari nm pawule un hospitl ekaka marila yanawa balanna ready wela hitapan ...it it simple as that
    pons ehema kiyala pare thel addama harida lol
    ehenam meka dokalata giya rata,
    "equality is must"
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    තෙල් නෑති ප්‍රශ්ණේ කාටත් පොදු දෙයක් වෙලා තියෙන්නේ.

    හදිසියේ ලෙඩෙක් ඉස්පිරිතාලේ ගෙනියන්න තෙල් නෑ. අරන් ගියත් ඩොකාට තෙල් නෑති හින්දා බේත් කරනන් කෙනෙක් නෑ. ඩොකාට තෙල් තිබ්බත් අනිත් සෞඛ්‍ය සේවකයන්ට තෙල් නෑත්නම් ඒත් බේත් නෑ..

    ඔක්කොම කරලා විදුලිබල මණ්ඩලේ එවුන්ට තෙල් නෑත්නම් ඔක්කොටම කරන්ට් නෑ.. ආයේ මරණ..

    ඒ අස්සේ ඩිලිවරි කරන ටෑක්සි දුවන එවුන්ට තෙල් නෑත්නම් උන් මෑරෙන්නේ බඩ ගින්නේ. ලොරි දුවන්න තෙල් නෑත්නම් කන්න නෑතිව මෑරෙන්නේ.

    ඔක්කොම කරලා රට ගිහින් කඹුරන ගෑණු ඩොලර් එව්වේ නෑත්නම්, විදේශ විනිමය ගේන සමාගම් වල වෑඩ කරන එවුන් රස්සාවට ගියෙ නෑත්නම් කාටත් තෙල් නෑ.

    එක රස්සාවක් කියලා නෑ බහුතරයකට තෙල් ඉතාම වෑදගත්
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,605
    1
    4,438
    113
    Matale
    ගොඩක් වුන් මෙතන අරක කරන්න මේක කරන්න කියලා දෙන ටෝක් වලට මොනවා කියන්නද ඉතින් උන් ඉස්පිරිතාල වල තියෙන පහසුකම් ගැන නොදැන දාන කමෙන්ට් කියලා හිනා වෙනවා ඇරෙන්න. ඇරියස් කවර් කරන්න ඕන ඔහොම නෙවෙයි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,556
    6,336
    113
    ithin uttiye dokek ta laksha gaanak hoyanna puluwan paya deka thunak nikan paare nasthi karala danna oonida ... anika uge knowlodge ekane u wikunanne ... thopita thiyena amaruwa mokadda ... Un hospitl eke ward eke thamange duty eka hariyata karanawa nm eeta passe u monawa karath apata adhaala na eka ...
    අනෙ තොපෙ knowledge...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,130
    1
    12,991
    113
    Gotham City
    ethana indan petrol ganna gaman record karalath danawa

    Must be adu kule doctors

    දොස්තරල ලෙඩ්ඩුන්ව සර්ජරි නවත්තනවා කියල සමාජමාද්ය වලින් තර්ජන දාල රටේම එවුන්ට තියෙන තෙල් ටික කොල්ල කාල එකතු කර ගන්න රටක්.. ඔච්චර බූලි වලට තෙල් ගන්නෙ අවුරුද්දක ස්ටොක් කරන්නද
    නිදහස් අධ්‍යාපනයෙ කරුමක්කාරයො ඔය .
    කාලයක් දොස්තරලා උනෙ ලොකු පවුල් වල ක්ලාස් එකක් තිබ්බ මිනිස්සු .

    අපෙ අම්මලා කියනවා එ කාලෙ වාහන වැඩිය නොතිබ්බ කාලෙ දොස්තරලා ගෙවල් වලටත් ගිහින් බෙහෙත් කරාළු .

    අද අඩු කුලෙ උන් ෆ්‍රී එඩියුකේෂන් එකෙන් තැන් වලට ඇවිත් උන්ගෙ ආත්මාර්තය වෙනුවෙන් වැඩ .