නිල් චිත්‍රපට නළු නිළියක වීමට සුදුසුකම් පුලුල්ව සිතන්න යමක්
මම ලියන්නේ නිල් චිත්‍රපට නළු නිලියක් වෙන්න ඕනි සුදුසුකම් ගැන ...........මේ කර්මාන්තෙ වැඩි පුරම ප්‍රසිද්ධ ඇමරිකාවේ ඒ අය බලන මුලික සුදුසුකම් මෙන්න
01-අවුරුදු 18 ට වැඩිවීම
මෙය අනිවාර්ය වේ.නමුදු මෙය රටින් රටට වෙනස් වේ
02-STD වාර්තා ඉදිරිපත් කිරීම
මෙය අනිවාර්ය වුවකි.එනම් ලිංගික රෝග වැලදී ඇද්ද පිළිබද මේ තුලින් සොයා බලනු ලැබේ.සෑම චිට්‍රපටයකම රගපෑමට පෙර ඒ පිළිබද වාර්තාවක් ලබා දිය යුතුය .සෑම දින 30 කට වරක් මෙය ලබා දීමද කලයුතු වේ මෙය මෙම කර්මාන්තය තුල පවතින අනතුරු දායක පැත්තකි
03- හැදුනුම්පත ලග තබා ගැනීම
මෙය මෙම චිත්‍රපට කර්මාන්තය තුල නියැලෙන්නන්ට නිකුත් කරනු ලබන ID එකකි .එය නොමැති අයකුට මෙම අවස්ථාව නොමැත එය නීතිමය අවශ්‍යතාවකි
04-හොද පෙනුමක් තිබීම
ඔබගේ සිරුර ලිංගික අවයව ආදිය ඉතා පිරිසිදු මට්ටමක තිබීම මින් සලකා බලනු ලැබේ තවද සිරුරේ ලප ආදිය ඇත්නම් එය මේකප් මගින් මකා දැමීම කල යුතු වේ එය ඉතා හොදින් නඩත්තු කර තිබීම කල යුතුය
05-නිෂ්පාදක කාරය භාරය ඉටු කිරීම
සෑම නිල් චිත්‍රපටයක් පිටුපසම එහි තිර රචකයෙක් ,අධ්‍යක්ෂණය කරනු ලබන්නෙක් ආදී ලෙස විශාල පිරිසක් සිටි එම පිරිසගේ අදහස අනුව රගපෑමට බැදී සිටීම අනිවාර්ය වේ.
06-උවමනා ලිංගික ඉරියව් පිළිබද දැනුමක් තිබීම
තම නිෂ්පාදක වරයාට උවමනා කුමන අන්දමේ ලිංගික ඉරියව් නිරුපනය කිරීමටද යන්න පිළිබද අවබෝධය තමන් සම්මුක පරික්ෂනයට මුහුණ දෙන අවස්ථාවේදීම අවබෝධ කොට ගත යුතුය.ඒ සේ නොවූ විට රුගත කිරීම අසිරු වන අතර ඒ තුලින් කාලය අපතේ යාමක් සිදුවේ තමන් අකමැති ලිංගික ඉරියවුවක් රගපෑමට ඇති විට එයින් ඉවත් වීමට පිළිවන
07-STD වාර්තාව ලබා නොදුන් පුද්ගලයන් සමග රග පෑමෙන් වැලකීම
බොහෝ ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදකයින් නළු නිළියන්ගෙන් ලිංගික සම්ප්‍රේෂණ රෝග පිළිබද වාර්තා ඉල්ලා සිටින්නේ නැත ඒ ඔවුනට අවශ්‍ය වන්නේ තමන්ගේ අරමුණ ඉටු කරගැනීමට පමණක් වන නිසාය මෙවැනි අවස්ථා වලදී එය රගපානු ලබන අය ඉතා අනතුරු දායක තත්වයනට මුහුණ දේ
08-මුදල් ලබා ගන්නා තුරු නිදහස් කිරීමේ ලියවිලිවලට අත්සන් නොකිරීම
මෙම චිත්‍රපට සදහා නීති රීති පද්ධතියක් ඇත එයින් ඔබ්බට යන්නන් හට නඩු පවා පැවරීමට හැකිය ඒ බොහෝ රටවල හැටිය ඒ සියල්ල පිළිවෙලට සිදුවිය යුතුය එය ඔවුන්ගේ රැකියාව වේ.රුගත කිරීම අවසානයේ film realasing ෆෝරම් එක සදහා අදාළ නලුනිලියන් අත්සන් තැබීම කල යුතුය ඒ අනුව එය කිරීමට පෙර මුදල් ලබා ගැනීම කල යුතුය ඒ තුලින් ගෙවීම් මගහැර යාමේ අවස්තාව අවම වේ නැතහොත් නිෂ්පාදකට නළු නිලියන් සදහා නොගෙවා සිටීමට පිළිවන
09-චිත්‍රපට සදහා නළු නිළියන්ට ගෙවනු ලබන මිල ගණන්
මෙම චිත්‍රපටයක රගපෑම සදහා ගෙවනු ලබන ගෙවීම් පිළිබද තීරණය වීම සදහා විවිධ හේතු බලපානු ලැබේ ඒ අතර අදාළ නළු නිළියන්ට ප්‍රේක්ෂකයන් ඇති කැමැත්ත ප්‍රවීන බව ආදී කාරනා බලපානු ලැබේ ඒ අනුව රගපානු ලබන දර්ශන අනුව කරනු ලබන ගෙවීම පහත පරිදි වේ
ස්වයං වින්දන දර්ශනයක් සදහා -$500-1000
ගැහැණු - ගැහැණු -$1000-1500
පිරිමි ගැහැණු -$1500-2000
පිරිමි-පිරිමි-ගැහැණු -$2500-3000
* පලවෙනි thread එකට
http://
www.elakiri.com/forum/showthread.php?p=19844374#post19844374
* දෙවැනි thread එකට
http://www.elakiri.com/forum/showthread.php?p=19845556#post19845556