Blue lable අඩුවට

DevLover

Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    6166780_1_en_GB.jpg

    Boys ඔයාලට blue lable අඩුවටම සෙට් වෙලා තියෙන්නෙ කීයද. ජපන් ඉඳලා ආපු එකෙක් කිව්වා එහෙ 40ක් වගේ වෙන්නෙ කියලා. වෙන්න පුලුවන්ද? 😎
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,471
    113
    අපි 55 ta ගත්තා ලංකාවෙං. two bottles only this price අපරාදෙ ඒ රූල් ඒක නම්.
    හැබැයි හොඳයි තව කාට හරි ගන්න චාන්ස් එකක් එන නිසා.

    ඕක වැඩක් නෑ හැබැයි .
     
    • Like
    Reactions: DevLover

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    194
    276
    63
    Hongkong ට්‍රාන්සිට් එකකදී මේ ගාන තමයි අඩුවෙන්ම සෙට් වෙලා තියෙනේ
    මේ Hongkong ඩොලර් ඒ කියන්නේ රුපියක් හැටදාහක්
    වගේ
    View attachment 257558
    Japan duty free 1L ¥35,010

    අපි 55 ta ගත්තා ලංකාවෙං. two bottles only this price අපරාදෙ ඒ රූල් ඒක නම්.
    හැබැයි හොඳයි තව කාට හරි ගන්න චාන්ස් එකක් එන නිසා.

    ඕක වැඩක් නෑ හැබැයි .
    ඒ කොහෙන්ද මචන්? 1L or 750ml?
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,542
    20,952
    113
    Watinawada bn oka oya gaanta?

    Collect karannada ganne? Nattan beela iwara karanwada :baffled:
     
    Daminduwa

    Well-known member
  • Apr 10, 2022
    762
    686
    93
    Wonderland
    6166780_1_en_GB.jpg

    Boys ඔයාලට blue lable අඩුවටම සෙට් වෙලා තියෙන්නෙ කීයද. ජපන් ඉඳලා ආපු එකෙක් කිව්වා එහෙ 40ක් වගේ වෙන්නෙ කියලා. වෙන්න පුලුවන්ද? 😎
    Matath hambuna Japan idan apu ekekgen. Oya gaana thamai u kiuweth. Lankawe duty free eken 1L gaththa 80K LKR wage wuna.

    Scotland wala wath mata ochchara aduwata hambune nehe 😅 Japanese government eka drinking promote karanawada koheda tax adu karala
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,057
    113
    Hongkong ට්‍රාන්සිට් එකකදී මේ ගාන තමයි අඩුවෙන්ම සෙට් වෙලා තියෙනේ
    මේ Hongkong ඩොලර් ඒ කියන්නේ රුපියක් හැටදාහක්
    වගේ
    View attachment 257558

    පට්ට ලාබයි නේ..ලංකාවේ ඵකක් ගන්න සල්ලි වලින් ඵහේ 2ක් ගන්න පුළුවන්..

    Johnnie Walker Blue Label​

    LKR 119,800.00

    750 ml | Scotch Whisky | 40% ABV | United Kingdom
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,757
    6,197
    113
    🇨🇦🍁
    පට්ට ලාබයි නේ..ලංකාවේ ඵකක් ගන්න සල්ලි වලින් ඵහේ 2ක් ගන්න පුළුවන්..

    Johnnie Walker Blue Label​

    LKR 119,800.00

    750 ml | Scotch Whisky | 40% ABV | United Kingdom
    ඔව් hongkong duty free එකේ liquor, cigarettes පට්ට ලාබයි :yes: