Blue mountain properties සමාගමේ ඉඩම් මහඩිය
Blue Mountain Properties කියන්නේ ලන්කාවේ ප්‍රසිද්ධ සමාගමක්. නමුත් ඔවුන් ඒ ප්‍රසිද්ධිය භාවිතා කරලා කරන්නේ විශාල වන්චාවක්. මගේ යාලුවෝ දෙන්නෙක් උන්ගෙන් ඉඩම් කොටස් දෙකක් ගෙවාගෙන යන්න ගත්තා. අවුරුදු ගානක් ගෙවලා ඉඩම ලියා ගන්න යනකොට මග අරිනවා. හොයලා බලනකොට උන් ඒ ඉඩම් කොමර්ෂල් බෑන්කුවට mortgage කරලා තියෙන්නේ. මගේ එක යාලුවෙක්ගේ ඉඩම ලක්ෂ 38 කට ගත්තේ. ඒක මුන් ලක්ෂ 39 කට බෑන්කුවට mortgage කරලා තියෙන්නේ. දෑන් අපේ එකාට ඉඩම ලියා ගන්නවා නම් බෑන්කුවට ලක්ෂ 39 ගෙවලා තමා ගන්න වෙන්නේ. අපි තව හොයලා බලනකොට මේ වගේ සෑහෙන්න පිරිසකට මුන් මේ වෑඩේ කරලා. පහල තියෙන්නේ එහෙම කෙනෙක් ලියපු විස්තරයක්. මුන්ගෙන් ඉඩම් ගන්න එපා. අනාත වෙනවා
http://bluemountain.lk/
Blue mountain properties සමාගමේ ඉඩම් මහඩිය..
මගේ යාලුවො තුන් දෙනෙක් Blue Mountain Properties කියන ප්‍රසිද්ධ දේපළ වෙලදාම් සමාගමෙන් පේරාදෙණිය සරසවිගම සංවර්ධනය කර
විකුණපු ඉඩමකින් බිම් කොටස් තුනක් මුදල් ගෙවා මීට අවුරුද්දකට කලින් මිලදී අරන්(???) තියෙනවා... අත්තිකාරම් මුදල් ගෙවා බිම් කොටස වෙන්කරවා ගෙන පසුව මුළු මුදල ගෙව්වම දීලා තියෙන්නේ Title report එකක්, ඉඩමේ survey plan එකක් සහ මුදල් ගෙවපු බවට receipt එකක් විතරයි..
එම දේපළ වෙළෙඳාම් ආයතනය ප්‍රසිද්ධ ආයතනයක් නිසා මාගේ මිතුරන් Deed(ඔප්පු) Folios(පත්තිරු) පරිකෂා කරන්නේ නැතිව ඔවුන් කෙරේ ඇති විශ්වාසය නිසා බිම් කොටස් තුන සදහා ලක්ශ 40 කට අදික මුදලක් සම්පුර්ණ ගෙවීම් වශයෙන් එම ආයතනයට ගෙවා තිබෙනවා.. එසේ මුදල් ගෙවා අවසන් කර දීර්ඝ කාලයක් ගත වුනත් ඔප්පු ලිවීම දිගින් දිගටම එක එක හේතු කියමින් ප්‍රමාද කරන බැවින් නීතිඥ වරයෙකු ලවා විමසීමේදී මීට ටික කාලයකට පෙර draft deed ලබා දී ඇති නමුත් ඔප්පු ලිවීම දිගින් දිගටම ප්‍රමාද කරන විට ඔහු deed සහ Folios පරිකෂා කිරීමේදී එම දේපළ වෙලදාම් ආයතනයෙන් කට්ටි කර විකුණු සම්පුර්ණ ඉඩමම ප්‍රසිද්ධ බැංකුව කට mortgage(උකස්) කර ඇති බවත් එබැවින් ඔවුන්ට එම deed transfer කිරීමට නොහැකි බැවින් කට්ටි පනිමින් සිටින බවත් අනාවරණය විය..
එම ඉඩම බිම් කොටස් 63 කට කට්ටි කර විකුණා ඇති අතර එම කිසිවෙකු ට ඔප්පු නිරවුල් කර ලියාදී නැති බැවින් ඉඩම් ගත් සියලුම දෙනා අනාත වී ඇති අතරම blue mountain properties ආයතනයෙන් මෙලෙස බැංකුවලට mortgage කරන ලද රට පුරා ඉඩම් ගණනාවක් මේ වනවිටත් අසරණ මිනිස්සුන්ට විකුණා ඇති අතරම තම සිහින මාලිගාව තැනීමට හෝ ආයෝජනයක් ලෙස මිලට ගත් ඔවුන් අනාත වී, ගෙවු මුදල් මෙම වංචාකරුවන්ට පිදේනියක් වී ඇත...
ඉඩම් විකුණන විටදී ඉතා ලෙංගතු සේවයක් ලබා දුන් නුවර ශාඛා කළමනාකරු සුසිල් සහ කාර්ය මණ්ඩලය දැන් මොවුන්ගේ දුරකතන ඇමතුමකටවත් පිළිතුරු නොදෙන අතර ශාඛාවට ගියත් බොරු කියමින් රස්තියාදු කරයි... තවද blue mountain ආයතනයේ සභාපතිට මෙම ගැටලුව පැවසූ විට, විසදා දෙන බව පවසා පසුව ඔහුද කිසිදු දුරකතන ඇමතුමකට ප්‍රතිචාර නොදක්වයි..
දැන් ඔවුන් මෙම ඉඩම mortgage නිසා ලබාදිය නොහැකි බව කියමින් blue mountain වෙනත් ඉඩමක් මේ වෙනුවට ගන්නා ලෙස යෝජනා කර ඇති අතර, නැවත ඉඩම් ඉල්ලුවත් විවිධ හේතු කියමින් මුදල් නැවත ගෙවීම කල් ඔවුන් දමයි..
1) මෙම blue mountain ආයතනයෙන් බිම් කොටස් මිලදී ගෙන මෙලෙස අසරණවු තවත් අය සිටී ද
2) මෙලෙස දේපල වෙළදාම් ආයතන බැංකුවලට ඉඩම් උකස් කර දේපළ මිළදී ගෙන mortgage කරන ලද ඉඩම කට්ටි කර විකුණීමෙන් පසු උකස් බේරීම සිදු කර මුදල් රෝල් කරන බැවින් ඕනෑම දේපල වෙළදාම් ආයතනයකින් හෝ පෞද්ගලික ඉඩමක් මිළදී ගැනීමට පළමුව survey plan, deed(ඔප්පු), polios(පත්තිරු) නීතිඥ මහතෙකු මගින් පරිකෂා කර බලන්න
3) ආරංචි විදියට මෙම ආයතනයේ financial crisis එකක් ඇත.. ප්‍රවේසමෙන්
4) අද කාලයේ real estate(දේපල වෙළෙඳාම) ගොඩක් කෘතීම මිලක් සහ market එකක් ඇති වෙමින් පවතී.. ඉඩම් ගනිද්දි ප්‍රවේසමෙන්
5) ගොඩක් සංවර්ධනය කරන ලද ඉඩම් විකිණීමේදී රු. මිලියනයක් ගේ හදා ගන්න තෑගි, මුල්ම ගැණුම්කරුවන් ට තෑගි, අවසන් බිම් කොටස්, තේකලා විදුලිය සහ පුලුල් මාර්ග, ළමා උද්‍යාන සහ නානා ප්‍රකාර පහසුකම් දෙන බව ඉඩම් අලෙවිකරන විට පැවසුවත් ඒවා රට බයිලා පමනක් බව බොහෝ දුරට හෙළිවේ..
6) විවිද රාජ්‍ය ආයතනවලට අල්ලස් දෙමින් තිබිය යුතු පහසුකම් සහ standards, guidelines උල්ලංඝණය කරමින් දේපළ වෙළදාම් කරුවන් ඉඩම් සංවර්ධනය කර විකිණීම ජවාරමක් ලෙස කරන බව පෙනේ..
7) මෙම සරසවිගම ඉඩම CEA, NBRO approved 50 blocks පමණක් අතර තවත් blocks 13ක් approval නැතිව විකුණා ඇත..
මෙය විදිමත්ව නීති මගින් විසදාගැනීමට (මුදල් නැවත ලබා ගන්න) මගේ යාලුවන් මේ වෙනවිට කටයුතු කරන බැවින් මා විසින් ඔවුන් සම්බන්ද කර නොගෙන, මෙවැනි වංචාකරුවන්ට අසු නොවීමට දැනුවත් කිරීමට මෙම පෝස්ටුව දමන ලදී.. මේ වගේ අවස්තාවකදී මෙය කඩිනමින් විසදාගෙන වසරකට පෙර මෙලෙස ගෙවන ලද ලක්ශ 40කට අදික මුදල නැවත ලබාගන්න අපි කරන්න ඕනේ හොදම විදිය මොකක්ද.. ඔබලාගේ අත්දැකීම් සහ අදහස් ඉතා අගය කර සලකමි..

http://bluemountain.lk/…/peradeniy…/sarasivigama-peradeniya/

Oke owner kari pandithayek load pakeer wada karanna gihin ara gatta lokuma eken. Yanna enna honda vehicle ekakwath nadda koheda dan. Thibba loku loku V8 ananmanan wahana hitan ukas karala inne pora 