machan kaka nilak ochchara aduwen ganna puluwanda ?????????????? i mean hoda ekak ... uba laga emerald stone thiyenawada >??
machan kaka nilak ochchara aduwen ganna puluwanda ?????????????? i mean hoda ekak ... uba laga emerald stone thiyenawada >??
නැකැත් රාල;20045193 said:මැණික් ගන්න පුළුවන් විශ්වාස වන්තම තැන තමයි මැණික් සංස්ථාව. සහතිකයක් එක්ක ගන්න පුළුවන්. නමුත් මැණික නිර්දේශ කරපු කෙනාගෙන් මැණිකේ සයිස් එක හා කට් එක හරියට අහගෙන යන්න. සමහරු ගෙවුඩ පුච්චපුවා ඇඟේ ගහනවා. ටිකක් පරිස්සමෙන්.
ශාකා එහෙම තියනවද මචන්? දන්නවා නම් කියනවද?
puchchapu gal apala walata danne ne puchchapu carot 1k 9000k wage
pure paladu nethy kapapuwa tamai apala walata danne
eka ithin hardness anuwa ganan wedi
aduma carot 1,5 22k wenawa mama hadagatta mudda
samanya kenek aduma carot 1.5 uda danna one
wedima carot 1.5 50+ ewat tiye
eka nprmal carot 3 ekak dema wage tamai hardnes wedi
puchchapuwa danna epa gala ange gewenna one
borelle rohan dayaratna gawata yanna eya owa hadanawa witarak newei return karannat puluwan apale iwara unama e ganata wagema


ඊට වඩා ලාබයි යන්ත්‍රයක් දානවා බං. අනික මැණික් කියන්නේ රාජසික් රෙමඩියක්නේ. මමත් මැණික් නිර්දේශ කරන්නේ සැහෙන්න අඩුවෙන්. 

නැකැත් රාල;20045519 said:ඒක නම් දන්නේ නැ. අර අලුතින් කොටුවේ මාළු කඩේ අයින් කරලා හදපු ස්වර්ණාභරණ විකුණන තැන තියනවා දන්න විදිහට.
puchchapu gal apala walata danne ne puchchapu carot 1k 9000k wage
pure paladu nethy kapapuwa tamai apala walata danne
eka ithin hardness anuwa ganan wedi
aduma carot 1,5 22k wenawa
samanya kenek aduma carot 1.5 uda danna one
wedima carot 1.5 50+ ewat tiye
eka nprmal carot 3 ekak dema wage tamai hardnes wedi
puchchapuwa danna epa gala ange gewenna one
borelle rohan dayaratna gawata yanna eya owa hadanawa witarak newei return karannat puluwan apale iwara unama e ganata wagema
මචෝ ජනකළා කෙන්ද්‍රයකින් බලපන්.. උන්ගේ නම් හොර බොරු නෑ..
නැකැත් රාල;20045569 said:අම්මියෝ 50+ඊට වඩා ලාබයි යන්ත්‍රයක් දානවා බං. අනික මැණික් කියන්නේ රාජසික් රෙමඩියක්නේ. මමත් මැණික් නිර්දේශ කරන්නේ සැහෙන්න අඩුවෙන්.
![]()
උඹ කිවුවට පස්සේ මම call එකක් දීලා බැලුව. WTC එකෙත් තට්ටු දෙකක උන්ගේ shop තියනවා කිවුවා. ඔතන තැන ගැනත් කිවුවා. බොහොම පිං මචන් විස්තරේට.
සෑහෙන වටින විස්තරයක් මචෝ!! ගොඩක් විස්තර කරලා තියනවා. මාත් අහලා තියන විදිහට හොඳ ගල් ඔය ගැන වෙනවා.
බොහොම පිං මචන්..
පුළුවන් නම් තව පොඩි විස්තර ටිකක් දාපන්කෝ මචෝ. තියන තැන් එහෙම?
ne ban aduma puchchapu nethy hoda galak 22k rathnapure pathal karayo aduranawanam 16kata wage ganna puluwan puchchapu nety hoda galal eth eka kapanna one ita hodai karana ekekgenma gattit aduma 22i eka athi wedima ithin e sizema gala tiyenawa lakshe paninnat ekka
carot gana wedi wenakota gana wedi nethnam e carot ganema hardness eka wedi unama etanat gana wedi
yantra killata ahu wenawa ban manik ehema ne kiri wala demma shape matanam menik dala hari giya
yantra 3 4k badu packet una
aparade salli
ubat manik gena igena ganin machan contacts hadaganin oda giyot baduma tamai yantra wage newei
kotuwe innawa lucky gems eke aithykaraya hodai kata karanna puluwan minia danne ne astrology math danne ne mama kiwwa ekek hamba unot ewannam kiyala
katakarala buosness eka hadaganin miniha gawa denata puchchapuwa tiyenne ewa wedak ne apala walata ,fashion ekata demmat wedak ne laksheka white sappaire puchchapu ekak 8000i
blue ekak 600i 50 dahe ekak
original size dekama ekak wenasa puchchala
) තඹ රන් රිදී ඇතුළු ලෝහ 5යි තියනවලු. සුපිරි නෙහ්හ්? මුන් මිනිස්සුන්ව අන්දනවා බන් සෑහෙන්න අවස්ථාවල 

ow machan owa danna kenekgen ganin hodama eka rohan dayaratna minihata british gem cartifiate ekakut tiye lankawe manik gena danna ekama astrologyeyamai karanne pathal walin aran,anit aya manik dannawa unata meya treatment ehemat karanawa galata e ganatama apale iwara unama gannawa wena galakata share karanawa
ex vivaha latenam ekata adala grahayata e gala danna one
rekiyawanam ekata adala graha balaeta
kaka nil danne senasuru apala walata senasuru apale iwara unama wedak nene ita passe yana dhashawata e wage lankawe witarak newei lokema lankawe nethy belgium diomond brazil aquamarine wage hema galakma tiyenawa
mehe white sapair danne sikuru apala walata ekak 1lk paninawa
echchara nethnam next option aquamarine ekak 20k wage wenawa
e wage eyawa contact karaganna net eke nama gehuwama ei
sahathika onnam wena thenakin aran gana 500k yai e ganata gala watinawada kiyala
alexandrite
![]()
මේකට සින්හලෙන් කියන්නේ මොකක් කියලද බන්?
කියක් වෙයිද?
ඔව් උඹ කිඋවට පස්සේ මම බැලුව search කරලා.
http://www.rohandayaratne.com/
ඔය තියෙන්නේ පොරගේ site එක. ටිකක් කියවලා බලන්න ඕනේ මචන්.
පැහැදිලි උත්තරයක් දුන්නට බිහිම පින් මචන්. සැහෙන දෙයක් දැන ගත්තා..
පින්තුරේ නම් දැම්මේ නිකම් මචන්. කොහොමත් කාක නිල ගැන තමා දන ගන්න ඕනේ.
එල මචන්.
හදල ඕනෙ නම් ගෙදරටම එවන්නම්.
ඔයාට ඕනෙ බරට හදල දෙන්න පුලුවන්.
රත්තරං හෝ රිදී දෙකම කරනව. මොකෙන් කලත් පාට දෙකෙන්ම දෙන්න පුලුවන්.
ගලට සහතිකයක් ඕනෙ නම් ඒකත් දෙනව. හැබැයි අමතර 500ක් ගන්නව.
මේ තියෙන්නෙ සහතිකයක්.
![]()