Blue screen help

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,831
    15,577
    113
    Ursa Major
    It seems that you installed the wrong driver. If you are not into gaming or some AI programming, ignore manual driver installation and let Windows install a graphics driver.
     
    • Like
    Reactions: kinkon

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,990
    3,148
    113
    Driver Booster දාල drivers ටික දාල බලපං ඕනේ ඒවා එකෙන්ම search කරනවා
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,664
    1
    1,987
    113
    ආපහු OS එක ගහපන්. ගහන්න කලින් official ASUS site එකෙන් ඕකට compatible drivers ටිකත් බාලා pen එකකට දාගනින්. ඊට පස්සේ windows ගහලා internet connect නොකර drivers ටික install කරපන් manually. ගොඩක් දුරට වැඩේ හරියයි. හැබැයි උඹ drivers manually install කරන්න කලින් internet connect වෙලා drivers auto install වුනොත් ලෙඩේ දිගටම එයි. ගොඩක් දුරට drivers ප්‍රශ්නයක්.
    if you already followed this step and issues still there, let windows install drivers via windows update and see.