Bluescreen..

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන්ලා මගේ Computer එකේ මයි ඩොකියුමන්ට් එකට ගියාම Computer එකේ Bluescreen එකක් ඇවිල්ලා computer එක Restart වෙනවා.. මොකක්ද කේස් එක දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා..
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    ඕනවට වඩා blue පුරෝ ගත්තහම ඕක වෙනව :P
    bump
    tongue.gif
     

    deezter

    Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    රැම් එක ගලෝල පින්ස් ටික පරිස්සමෙන් සුද්ද කරලා අයේ ගහන්න (හරි පැත්ත ගහපන් පුතෝ පස්සෙ කියන්න එපා බ්ලු ස්ක්‍රීන් එකත් එන්නෙ නැ කියලා) . හාර්ඩ් ඩිස්ක් එකත් අයේ ගලොලා ගහලා බලන්න.