මචන්ලා මගේ Computer එකේ මයි ඩොකියුමන්ට් එකට ගියාම Computer එකේ Bluescreen එකක් ඇවිල්ලා computer එක Restart වෙනවා.. මොකක්ද කේස් එක දන්න එකෙක් ඉන්නවනම් කියපල්ලා..
අපි එහෙම නෑ යකෝ... අපි අහිංසක කොල්ලෝ.ඕනවට වඩා blue පුරෝ ගත්තහම ඕක වෙනව
bump



thnxx machoo...memory dump ekak da danne ne... speed up my pc eka dala PC eka clean karapan..
Aluthe mokak hari hardware ekak install karada
hard disk or motherboard error