නිල්පාට~දම්ම් පාට~ ඔරෙන්ජ් පාට රෝස පාට පුන#
බ්ලූ ස්ක්රීන් ආවහම ගොඩක් දේවල් සොයාබල්ලන් ඕන...... මොකද හාර්ඩ්වයා හෝ සොෆ්ට්වෙයාර් කියන දෙකින්ම බ්ලූ ස්ක්රීන් එරර් එන්න පුලුවන්.......
1)ඉස්සෙල්ලාම එරර් එක මොකක්ද කියල කියවල ගූගල් පාරක් දාල බලපන්.
2)වැඩිය නාගන් නැතිව උඹම කියන විදියට ගේම් එක දැම්මට පස්සෙ නම් අවුල තියෙන්නේ..... (පොතේ හැටියට අන්තිමටම ඉන්ස්ටෝල් කරපු ප්රෝග්රෑම්) එකින් එක අන්ඉන්ස්ටෝල් කරල බලපන්......
3) උඹ කියල තියෙන විදියටනම් හාර්ඩ් ඩිස්ක් එකේ ඩේට රයිට් වීමේ හෝ මයි ඩොකියුමන්ට්ස් වලට ඇක්සස් වීමේ අවුලක් වෙන්නෙත් පුලුවන්........
කෝකටත් සේෆ් මෝඩ් ගිහින් ඩොකියුමන්ට්ස් ඇක්සස් කරන්න පුලුවන්ද කියල බලපන්....... නැත්නම් උබුන්ටු ලයිව් එකකින් බූට් කරන් ඉස්සෙල්ලම අර ක්රැක් ෆයිල් එක අයින් කරල බලපන්, ගොඩයන්නැත්නම් මයිඩොකියුමන්ට්ස් ඩොක්ස් ඔක්කෝම වෙනින් ෆෝල්ඩර් එකකට කොපිකරල බලපන්.......
හරිගියේ නැත්නම් කියපන් තව ට්රයි කරන්න ගොඩක් දේවල් තියෙනව, ලියන්න කම්මැලියි.....
ලින්ඩා