Bluescreen..

Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    Win 7 da machan.. ehenam aye machine eka on unama dialog box ekak enne nadda "Windows is recovered form a unexpected shutdown" kiyala??? enawanam eke thiyanawa details wala BCC code kiyala ekak. eka Google karala balapanko.. godak welawata ubata podi idea ekak ganan puluwan wei. Search results walin Microsoft Answers walin ekak refer karala balapan.
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    යකෝ මයි ඩොකියුමන්ට් පැත්තෙ නොයා හිටපන්. වැඩේ ඉවරනෙ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ethanadi vitharainum venne bohovita mokak hari application ekak nisa ho file ekak nisaa venna puluvan gataluva mathuvenne. samaharavita codec avulak vage ekak nisaa vennath puluvan. Event Viewer eke balanna e velavata dena error eka mokak da kiyala.
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ne machan me case eka enna gaththea Maxpayne Game eka dapu dawase idalaa..eka Crack file ekata giyama thama meka unea..
    හරි නෙ මචන් ගොඩක් වෙලාවට ඔහොම එන්නෙ හරියට ඉන්ස්ටෝල් නොකරපු හර්ඩ්වෙයා එකක් හරි සොෆ්ට්වෙයා එකක් නිසා:oo: ඕක අයින් කරලා ආයෙ දාල බලන්න:dull:
    ජයවේවා
     

    elakiriaiya

    Member
    Nov 10, 2011
    620
    15
    0
    In this World & the Hearafter
    හරි නෙ මචන් ගොඩක් වෙලාවට ඔහොම එන්නෙ හරියට ඉන්ස්ටෝල් නොකරපු හර්ඩ්වෙයා එකක් හරි සොෆ්ට්වෙයා එකක් නිසා ඕක අයින් කරලා ආයෙ දාල බලන්න
    ජයවේවා

     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නිල්පාට~දම්ම් පාට~ ඔරෙන්ජ් පාට රෝස පාට පුන&#35

    බ්ලූ ස්ක්‍රීන් ආවහම ගොඩක් දේවල් සොයාබල්ලන් ඕන...... මොකද හාර්ඩ්වයා හෝ සොෆ්ට්වෙයාර් කියන දෙකින්ම බ්ලූ ස්ක්‍රීන් එරර් එන්න පුලුවන්.......

    1)ඉස්සෙල්ලාම එරර් එක මොකක්ද කියල කියවල ගූගල් පාරක් දාල බලපන්.

    2)වැඩිය නාගන් නැතිව උඹම කියන විදියට ගේම් එක දැම්මට පස්සෙ නම් අවුල තියෙන්නේ..... (පොතේ හැටියට අන්තිමටම ඉන්ස්ටෝල් කරපු ප්‍රෝග්‍රෑම්) එකින් එක අන්ඉන්ස්ටෝල් කරල බලපන්......

    3) උඹ කියල තියෙන විදියටනම් හාර්ඩ් ඩිස්ක් එකේ ඩේට රයිට් වීමේ හෝ මයි ඩොකියුමන්ට්ස් වලට ඇක්සස් වීමේ අවුලක් වෙන්නෙත් පුලුවන්........

    කෝකටත් සේෆ් මෝඩ් ගිහින් ඩොකියුමන්ට්ස් ඇක්සස් කරන්න පුලුවන්ද කියල බලපන්....... නැත්නම් උබුන්ටු ලයිව් එකකින් බූට් කරන් ඉස්සෙල්ලම අර ක්‍රැක් ෆයිල් එක අයින් කරල බලපන්, ගොඩයන්නැත්නම් මයිඩොකියුමන්ට්ස් ඩොක්ස් ඔක්කෝම වෙනින් ෆෝල්ඩර් එකකට කොපිකරල බලපන්.......

    හරිගියේ නැත්නම් කියපන් තව ට්‍රයි කරන්න ගොඩක් දේවල් තියෙනව, ලියන්න කම්මැලියි.....


    ලින්ඩා
     

    shone123

    Member
    Nov 2, 2008
    124
    14
    0
    machan samahara crak file walata oka wenawa.game eka instal karata passe kreak file eka delet karapan,nathnam computer eka scan karapan.sure ekatama wede hariyai.