BlueSoleil ( Bluetooth යොදාගෙන Internet යන්න )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    BlueSoleil ( Bluetooth යොදාගෙන Internet යන්න )

    untitled.JPG


    Blue Soleil ගැන :-

    මේ තියෙන්නේ ලිපි අංක 101 මම අද දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක් .මේක ADSL තියන අයටනම් ඕනෙත් නැතිවෙයි.ඒවුනාට මේක ඔය කාට කාටත් ඕන වෙයි.මේ Software එක හා Bluetooth Dongle එක යොදාගෙන ඔයාලට Internet යන්න පුළුවන්. ඒක හරිම ලේසි වැඩක් මුලින්ම මේ තියෙන Software එක බාගන්න ඒකේ තියෙන BlueSoleil කියන Setup එකෙන් ගිහින් Install කරන්න.අනිත් Setup එක පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ඔයාලා Game වල Crack Copy කරනවා වගේ මේකේ තියෙන Crack එකත් Copy කරන්න. ඊට පස්සේ ඔයාගේ Bluetooth Dongle එක Computer එකට Connect කරන්න.මේ Software එක මුලින්ම Connect කරනකොට එන Window එකේ Dial - Up තෝරන්න ඊට පස්සේ ඔයාගේ Phone එකෙන් Bluetooth Devices Search කරන්න එතකොට Computer එක පෙන්නුවට පස්සේ උඩ තියෙන Photo එකේ රවුම් කරලා තියෙන Button එක Click කරන්න එතකොට නිකන්ම Internet යයි.ඕනම තියෙන Internet Phone එකකට වලංගුයි හොඳේ.මේක මේවිතරක් නෙමෙයි තව ගොඩාක් Bluetooth සම්බන්ධ වැඩ වලට ගන්න පුළුවන් ඔයාලත් බාගෙන බලන්න. ගැටළු තියෙනවනම් Comment කරන්න.
    මේ Software එක ගැන දැනුවත් කලාට විශේෂ ස්තුතිය සල්මල් බණ්ඩාර හා හසිත මලින්දට හිමිවේ.



    මෙතනින් බාගන්න