BlueStack

adrianou

Well-known member
  • Nov 20, 2016
    979
    314
    83
    Mn use krala thiyanawa

    මොකද්ද සීන් එක?

    මාත් දාගෙන ඉන්නේ :yes:

    Kalekata kalin use kala. Dan nam Laptop eke ne.

    math use karanawa

    kalin nam use kara.dan nam na

    R.I.P RAM

    කොහොමද මේක හොඳද? මොනවගේ ඒවාටද use කරන්න පුළුවන්.

    Ram එක කනවද?

    Backdoor එහෙම තියෙනවද දන්නැ නේ...
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    කොහොමද මේක හොඳද? මොනවගේ ඒවාටද use කරන්න පුළුවන්.

    Ram එක කනවද?

    Backdoor එහෙම තියෙනවද දන්නැ නේ...

    ඉස්සර නම් ගේම් ගැහුව. දැන් වයිබර් විතරයි. වැඩිය පාවිච්චි වෙන්නෙ නෑ. රැම් එක 4ජී.බී. ස්ටක් වෙන්නෙ නැතිව වැඩ. :dull:
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    කොහොමද මේක හොඳද? මොනවගේ ඒවාටද use කරන්න පුළුවන්.

    Ram එක කනවද?

    Backdoor එහෙම තියෙනවද දන්නැ නේ...

    Android apps pc eke install karaganna

    Ram eka use wenawa samanayen.
    Ram eka 2GB wage nm slow

    Apk apps sites walin download karala install karanna puluwan nisa hariyatama kiyanna amarui.
     
    Sachi_1990

    Active member
  • Aug 17, 2017
    494
    72
    28
    machine ekanam slow wenawa puthii.....
    mage 8GB i3 2nd gen machine eka. wena wedak karanna amarui ekath ekka....:dull::dull::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    කොහොමද මේක හොඳද? මොනවගේ ඒවාටද use කරන්න පුළුවන්.

    Ram එක කනවද?

    Backdoor එහෙම තියෙනවද දන්නැ නේ...
    Android ඇප්ස් දාගෙන වැඩකරන්න පුළුවන් ෆෝන් එකේ වගේ :baffled: රැම් එක කනවා කියල එකක් නං නෑ නිකන් තියෙද්දී 300MB විතර මගේ ගන්නේ, ඇප් එකක් ඕපන් කරොත් ඉතින් එකේ සයිස් එකේ හැටියට රැම් එක ගන්නවා පොඩි එකක් නං ඔක්කොම 500වගේ යයි. හෙන තඩි 3D ගේම්ස් වගේ නං වැඩියෙන් රැම් එක ගන්නවා ඇති.

    අලුත් වර්ෂන් එක කලින් එකට වඩා හොඳයි :yes:
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113
    KOPLAYER
    Nox
    Leapdroid

    me try karanna.

    11.gif
     
    wishwajith1987

    Active member
  • Feb 22, 2015
    237
    124
    43
    Remix OS eka daganna slow wenne na

    youtube eke thiyanawa daganna widiya pen ekenuth run karanna puluwan window wala athule run wenne na.
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70

    yep...