Bluetooth 5.0 Adapter එකක් ගන්න

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,246
    15,350
    113
    කුකුලොහ්,
    Bluetooth 5.0 තියෙන adapter එකක් ගන්න ඕන බන් PC එකට. Daraz එකේ නම් තියෙන්නෙ අඩු කුලේ කලු කැත ජරාව. ගන්න තැනක් කියපන්කො හොද branded එකක්. ගාන කීය වුනත් කමක් නෑ. :cool:

    3702ab77bae1f7c21752884abaa020db.jpg_720x720.jpg_.webp