koheda ban 350 ta tiyenna ikmanata ganna ona place aka kiyanawada

පැටියා;9613711 said:හොද බ්‍රෑන්ඩ් මොකටද බං? රු350ට තියෙන්නේ. කැඩුනොත් අලුත් එකක් ගනිං.

පැටියා;9613744 said:කොටුවෙ තියනවා ට්‍රාන්ස්ඒෂියා කියලා ෆෝන් ෂොප් එකක්. ඒකෙ තියෙන්නෙ![]()

oya gaththada? wada da?![]()

පැටියා;9613781 said:අනිවා මචං. ඒරියල් එකක් තියනවා. ඒක නම් සෝබනේට විතරයි. බඩු තාම වැඩ. මාස 4ක් විතර ඇති.![]()

ebay එකෙන් ගනින් Rs.125/=
New USB 2.0 Bluetooth Dongle Wireless Adaptor
![]()
![]()
