daily bona ayanam neme. mama un ekka kalin bonna set welath na. kohomath itin 11, 12 weineඅට දෙනාම සීසන් වෙච්ච බෙබේලද? කොච්චර වෙලා පාටිය යනවද?
Advance ekk dala me welawata enwa me Tika ready karala thiyanna kiyann thama wenne, menu eka illan, main ewain eka game wage ready karala thiyanna kiyannaehemada machan booking ekaknam dala tiyenne. eth kalin yanna weida. api arrange kale 7.30 8 wage yanna.
@Candid-B styleඕල්ඩ් කෙග් බෝතලයකට කසිප්පු පුරවලා තේ කුඩු ටිකක් දාල පාට කරවලා හොඳට ඒ තේ කුඩු ටික යන්න පෙරලා මූඩිය හොඳට වහල දියන්. මූඩිය ඇතුලෙ වටේට සුපර් ග්ලූ වලින් ලාවට අලවපන් හොඳට තද වෙන්න. පස්සෙ කඩනකොට සීල් එක වගේ කැඩෙයි. රුපියල් 2500කින් බේරෙන්න පුළුවන්.![]()
4 wadi nadda? kello dennekuth innawa un ehema lokuwata bonne nane.Bothal 4k ganin monawa gaththath
daily bona ayanam neme. mama un ekka kalin bonna set welath na. kohomath itin 11, 12 weine
Kasuppu packet 8 wadayak kala ube ammath ethana huththa dik karan hitiyama ekatath hulala hil thune keri dala muna uda reela yanna puluwan handa kore setකසිප්පු පැකට් 8ක් + පරිප්පු වඩයක්.
booking දැම්මට කලින් පලයන්. කට්ටිය වැඩි උනොත් orders පරක්කු වෙනව.ehemada machan booking ekaknam dala tiyenne. eth kalin yanna weida. api arrange kale 7.30 8 wage yanna.
උබ වගෙ ගල් බොන්න් නැ පොන්නයො හැමොම8 denekta gal bothal dekahamarak athi. rs.10,000 yanne.
ඔව්, ගොඩක් උන් දන්නා උන්ට ඇරෙන්න වෙන උන්ට අරන් දෙන්නේ නෑ. කේස් වැටෙන නිසා.උබට කොන්ටැක්ට් තියේද ?![]()
හෙව්වොත් හොයාගන්න පුළුවන්.kohenda itin ehema contact hoyaganne?
You drink we drive kiyala service ekak thiyenawa. Ung enawa call karama driver kenek ewanawa. Eka elaබිව්වට කමක් නෑ, ආපහු යන විදියත් කල්පනා කරපන්. එකෙක් නොබී ඉඳල අනිත් උන් ඇරලවපන්.