Bona ayagena help ekak.

4815162342

Member
Aug 6, 2026
26
0
1
bona set ekakata party ekak denna thiyanawa ada. location ekak ok. mata danaganna one 8 denekuta bonna bothal kiyak one weida kiyala.

e wagema bonna denna hoda brand ekak mokakda? 40 kin wage okkoma manage karagannth one.
 
dilann

Well-known member
  • Jul 6, 2018
    67,794
    167,450
    113
    එකමත් එක රටක
    Gal denna ba machan office eke set ekak. 5000 wage hari yana tikak hoda brand ekak mokakda? 8 denekta bottle 2 athida?
    හරි .. වෙන හොද පාට හිස් බෝතල් ටිකක් ගනින් . . ඒවාට ගල් දාපං . ඕකුන්ට දෙක වැදුනම බරෑන්ඩ් වැඩක් නෑ . 🥱
    මම බොන එකෙක් නෙවෙයි
     
    • Love
    Reactions: Inigo Montoya

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,647
    113
    Mother Earth
    ඕල්ඩ් කෙග් බෝතලයකට කසිප්පු පුරවලා තේ කුඩු ටිකක් දාල පාට කරවලා හොඳට ඒ තේ කුඩු ටික යන්න පෙරලා මූඩිය හොඳට වහල දියන්. මූඩිය ඇතුලෙ වටේට සුපර් ග්ලූ වලින් ලාවට අලවපන් හොඳට තද වෙන්න. පස්සෙ කඩනකොට සීල් එක වගේ කැඩෙයි. රුපියල් 2500කින් බේරෙන්න පුළුවන්. 🤷‍♂️
     
    • Haha
    Reactions: Tramadol

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,145
    5,813
    113
    vodka බොනවනම් Keroff, Eristoff දෙක හොදයි. 5300 5500 වගේ වෙන්නෙ. Gin බොනවනම් Ascot or Rockland dry gin හොදයි. ඒ දෙකත් 6000 අඩුයි. Arrack බොනවනම් Tillsider, Vat9 වගේ හොදයි. ඔය මම කිව්වෙ උබ අහපු range එකේ මට මතක ඒව. බෝතල් ගානනම් මුලින් දෙකක් අරන් බොන විදිහ බලල තව එකක් ගනින්. Office party නම් වැටෙන්න ගහන උන් අඩුයි. කොහෙද Place eka? BYOB ද කියලත් බලපන් නැත්නම් එතනින් ගන්න ගියොත් ගනන් වැඩි වෙනව.
     
    • Like
    Reactions: Bumbzy

    4815162342

    Member
    Aug 6, 2026
    26
    0
    1
    bar wala na, duty free eken pannana ewwa gathahaki contacts walin.
    kohenda itin ehema contact hoyaganne? :confused:

    vodka බොනවනම් Keroff, Eristoff දෙක හොදයි. 5300 5500 වගේ වෙන්නෙ. Gin බොනවනම් Ascot or Rockland dry gin හොදයි. ඒ දෙකත් 6000 අඩුයි. Arrack බොනවනම් Tillsider, Vat9 වගේ හොදයි. ඔය මම කිව්වෙ උබ අහපු range එකේ මට මතක ඒව. බෝතල් ගානනම් මුලින් දෙකක් අරන් බොන විදිහ බලල තව එකක් ගනින්. Office party නම් වැටෙන්න ගහන උන් අඩුයි. කොහෙද Place eka? BYOB ද කියලත් බලපන් නැත්නම් එතනින් ගන්න ගියොත් ගනන් වැඩි වෙනව.
    Cava beach dehiwala. mamath gihin na bottle pitin aran yanna puluwan kiwwa.
    ------ Post added on Aug 28, 2026 at 10:32 AM
     
    • Wow
    Reactions: Heshan Daminda

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,780
    1,952
    113
    Galle
    vodka බොනවනම් Keroff, Eristoff දෙක හොදයි. 5300 5500 වගේ වෙන්නෙ. Gin බොනවනම් Ascot or Rockland dry gin හොදයි. ඒ දෙකත් 6000 අඩුයි. Arrack බොනවනම් Tillsider, Vat9 වගේ හොදයි. ඔය මම කිව්වෙ උබ අහපු range එකේ මට මතක ඒව. බෝතල් ගානනම් මුලින් දෙකක් අරන් බොන විදිහ බලල තව එකක් ගනින්. Office party නම් වැටෙන්න ගහන උන් අඩුයි. කොහෙද Place eka? BYOB ද කියලත් බලපන් නැත්නම් එතනින් ගන්න ගියොත් ගනන් වැඩි වෙනව.
    රොස්කා දීපන්.... එරිස්ටොෆ් මරු....
    Gin පාටි වලට දෙන්න එපා පවක්..මන්නම් තරහ කාරයොන්ට විතරයි gin දෙන්නේ...පස්සේ දවසේ වතුර බීලා ඉවරයක් නෑ නේ....
    වෝඩ්ක දෙනවානම් 3ක් ගනින්.. මොකද බොන ප්‍රමානේ ආනුව තමයි...2ක් 8ට නිකන් මදි වගේ නේ... වැටෙන්න ගහන්නද දෙන්න හදන්නේ...එහෙනම් 3යි
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,145
    5,813
    113
    kohenda itin ehema contact hoyaganne? :confused:

    Cava beach dehiwala. mamath gihin na bottle pitin aran yanna puluwan kiwwa.
    ------ Post added on Aug 28, 2026 at 10:32 AM
    ඔතන Friday, Saturday පට්ටම crowed. අඩුම 6 වත් ගිහින් order එකක් දාපන්. last time අපි ගිහින් පැයකට වඩා බලන් ඉන්න උනා කෑම ටික එනකම්.

    රොස්කා දීපන්.... එරිස්ටොෆ් මරු....
    Gin පාටි වලට දෙන්න එපා පවක්..මන්නම් තරහ කාරයොන්ට විතරයි gin දෙන්නේ...පස්සේ දවසේ වතුර බීලා ඉවරයක් නෑ නේ....
    වෝඩ්ක දෙනවානම් 3ක් ගනින්.. මොකද බොන ප්‍රමානේ ආනුව තමයි...2ක් 8ට නිකන් මදි වගේ නේ... වැටෙන්න ගහන්නද දෙන්න හදන්නේ...එහෙනම් 3යි
    මට නෙමේ බන් මම ත්‍රෙඩ් එක දාපු එකාට කිව්වෙ. රොස්ක එක අමතක උනා.
     
    4815162342

    Member
    Aug 6, 2026
    26
    0
    1
    ඔතන Friday, Saturday පට්ටම crowed. අඩුම 6 වත් ගිහින් order එකක් දාපන්. last time අපි ගිහින් පැයකට වඩා බලන් ඉන්න උනා කෑම ටික එනකම්.

    මට නෙමේ බන් මම ත්‍රෙඩ් එක දාපු එකාට කිව්වෙ. රොස්ක එක අමතක උනා.
    750 nn 3k ganna wei, 1l nn 2k athi, ub ada nn yanne dammama call karala table eka reserve karapan
    ehemada machan booking ekaknam dala tiyenne. eth kalin yanna weida. api arrange kale 7.30 8 wage yanna.