Questions Bluetooth earbuds / speakers

somadantha

Well-known member
  • Mar 7, 2008
    4,450
    430
    83
    Scotland
    කොලඹ අවට හොද bluetooth speaker, bluetooth earbuds ගන්න shop එකක් කියහල්ලා කෝ. ගාන අඩුවට. හොද කොලිටි එකක් ගන්න ඕන. පිටකොටුවේ උනත් අවුලක් නෑ.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,806
    113
    Ali බලපන්. නැත්නම් sala එකෙත් තියනවා සෙට් එකක්. Simplytec එකෙත් ඇති.
     
    • Like
    Reactions: somadantha