Bluetooth Handsfree help

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    Are there anyone who use Bluetooth hands-free for mobile phones? I need some reviews, please.
    Are they compatible with any mobile phone with Bluetooth?
    How is the battery consumption?
    Is it bad for the ear?
    What are the good brands & prices?
    Where can I buy 1 in SL?


    Sony-Ericsson-Bluetooth-Handsfree-VH110-0.jpg

    Bluetooth hands-free පාවිච්චි කරන අය ඉන්නව නම් පොඩි උදව්වක් දෙන්න. මට එකක් ගන්න ඕනෙ මොබයිල් ෆෝන් එකට. ඒවයින් වැඩක් වෙනවද? බැටරි බහිනවද?
    පාවිච්චි කරන අය ඒ ගැන හිතෙන දේවල් කියන්න.. ලොකු උදව්වක්.

     
    • Like
    Reactions: M.RIZ

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එළ හරකා;11894948 said:
    gannawanam motorola nokia sony ericsson branded ekak ganna ganan thamai brand eka hoda nam battery life eka hodai & noise na

    phone එක Blckberry / Vodaphone එකක්. මේ බ්‍රෑන්ඩ් වල එව්වා හරි යයි ද? :oo:
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    එළ හරකා;11895080 said:
    wena brand ona nane Blckberry accessories ma use karanna

    පුළුවන් නම් බ්ලැක්බේරී ම එකක් ගනින්

    i'm using a Bluetooth headset (sennheiser MM 100) macho not a single ear piece but this 1 is g8 better than hands-free

    ගන්න තැනක්, ගණන් මිනුම් එහෙම දන්නෙ නැතෙයි? :nerd: