Bluetooth Headset

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මචන්ලා ගන්න හොඳ bluetooth sport headset එකක් කියහන්කෝ.
    :D
    cable ඒවා දාගෙන දුවන්න බෑ. පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක වටේ දුවන්නේ :rofl: :rofl:

    බජට් එක 3500 වගේ :dull: in-ear type එකේ වෙන්න ඕන. බැටරි එකත් ටිකක් දවස් තියෙන, සවුන්ඩ් හොඳ එකක්. :baffled:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    ඔවගෙ දවස් ගනන් බැටරි තියෙනවද බන් පැයක් දෙකක් අහනකොට බැට්ටි ලෝ කියන්වනේ ..
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ඔවගෙ දවස් ගනන් බැටරි තියෙනවද බන් පැයක් දෙකක් අහනකොට බැට්ටි ලෝ කියන්වනේ ..

    පැය 6 ක් 8 ක් තිබුනොත් ඇති :(
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    දැන් ගිහින් මේක ගත්තා බන්. Replica. 2900/- Sound හොඳයි. බැටරි නම් කොහොමද දන්නේ නෑ. පාවිච්චි කරලම බලමු

    Whats_App_Image_2018_02_09_at_1_08_04_PM.jpg
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    මචන්ලා ගන්න හොඳ bluetooth sport headset එකක් කියහන්කෝ.
    :D
    cable ඒවා දාගෙන දුවන්න බෑ. පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක වටේ දුවන්නේ :rofl: :rofl:

    බජට් එක 3500 වගේ :dull: in-ear type එකේ වෙන්න ඕන. බැටරි එකත් ටිකක් දවස් තියෙන, සවුන්ඩ් හොඳ එකක්. :baffled:

    උඹත් පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක වටේ දුවනවද? එල නේ මාත් පෙරේද ඉඳන් දුවන්න ගත්තා බං:P.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    දැන් ගිහින් මේක ගත්තා බන්. Replica. 2900/- Sound හොඳයි. බැටරි නම් කොහොමද දන්නේ නෑ. පාවිච්චි කරලම බලමු

    Whats_App_Image_2018_02_09_at_1_08_04_PM.jpg

    kohenda gaththe?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    උඹත් පාර්ලිමන්ට් ග්‍රවුන්ඩ් එක වටේ දුවනවද? එල නේ මාත් පෙරේද ඉඳන් දුවන්න ගත්තා බං:P.

    මන් නම් දැන් අවුරුදු 2 කැ වගේ ඉඳන් බන්. බඩ තියෙනවනේ :rolleyes: දුවනවා කිව්වට ඇවිදිනවා.