Bluetooth Speaker for Room?

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    මචන් Room එකට විතරක් හොදට ඇහෙන්න, Bluetooth Speaker එකක් කියපන්කෝ. ලොකුවට සද්දේ ඕනේ නෑ, ඒත් Room එකට විතරක් ඇහෙන්න හොද Quality එකට සද්දේ තිබ්බනම් ඇති. Budget below 50,000. තමන් පාවිච්චි කරන Models නුත් පහලින් දාගෙන යන්න.
     
    • Like
    Reactions: sami_boy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,217
    45,080
    113
    Room ඵකකට නම් මේක මරු..ඵක ගලින් කුරුල්ලෝ දෙන්නයි..:D

    product-jpeg-500x500.jpg


     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,076
    1,322
    113
    පේමන්ට් එකේ.
    JBL Clip 4
    Mama meke look ekata ehema asai. Meke sounds echchara naha wageneh ban podi nisa. eka gena mko kiyanne. Mama nathnam JBL Charge series eken ekk ganna haduwe

    Room ඵකකට නම් මේක මරු..ඵක ගලින් කුරුල්ලෝ දෙන්නයි..:D

    product-jpeg-500x500.jpg



    Supiri bro. Nice <3

    Marshall Emberton II​

    Meka machan mage budget eka paninawa. BTW meke sounds gena mkd kiyanna thiyenne. Bass ehema nathiwa original frequency walin sound eka denawada? nathnam EQ welada enne?
    ------ Post added on Jun 29, 2024 at 1:45 PM
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,132
    29,797
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලබන 16,17 ප්‍රයිම් ඩේ එක එනවා. ඉවසල හිටියොත් හොඳ එකෝ ඩිවයිස් එකක් ගන්න පුලුවන් වෙයි.

    මම දන්න විදියට එකෝ එකේ සවුන්ඩ් කොලිටි එක හොඳයි එකෝ ඩොට් එකට වඩා. පොඩි ෆීචර්ස් ටිකක් අඩුයි.