මචන් blur game එක multi play කරන විදියක් තියෙද wifi connect වෙලා තියෙද්දී ?
මගේ internet connection එක fiber එකක් තියෙන්නේ. මට ඕනේ desktop එක Lan line connect වෙලා ලැප්ටොප් වලින් wifi connect වෙලා ගහන්න.
අනේ දන්න කෙනෙක් ඉන්නවනම් කියන්නකෝ. ඔක්කොම Lan connect උනොත් වැඩ. ඒත් එහෙම connect වෙන්න router එකේ ports නැ.

. May be they blocked it,