Blusome is Renesas in a fake id

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
:eek::eek::eek:ehemada??? Kage gang eke ekkenekda???

ජීටී නේ බන් කිව්වේ ඕක මිනිහගේ ෆේක් අයිඩී එකක් කියලා, ඉතින් කොහොමද බොරු වෙන්නේ
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ඊයෙ නෙවෙ අදනේ..මටත් මොලේ චකල් උදේ හවස මාරු වෙලා..ඊයෙ ත් කිව්වද :rofl:

    නැ නැ මමද කොහෙද ඊයේ කිව්වේ ඒත් මම උදේ ආවේ නැනේ
    ඊයේ වෙන්නැති ;):cool:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    EK 1 depaththata support
    kathama banillak banne
    passe "you know who" thaniyemath baninawa
    eka kiwwama mu mata suupu karanna katha karanwa:rofl::rofl:

    මමත් පාකිස්තාන් සින්දාබාද් කිව්වනම් ඔය සිරාගේ ගැන්සියම අද මට හොදට කඩේ යයි :P
     
    chriela

    Member
    Nov 22, 2007
    7,380
    175
    0
    Koheda danne na.........
    ජීටී නේ බන් කිව්වේ ඕක මිනිහගේ ෆේක් අයිඩී එකක් කියලා, ඉතින් කොහොමද බොරු වෙන්නේ

    Hari hari lokkek kiwwama okkoma piliganna puruduwelane inne.....mama umbata neme kiwwe....ehema gangs innawane meke.....
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ලස්සන වැඩේ කියන්නේ සිරාජයා උගේ පකිස්ලන්තෙ ගැන්සියත් කුලප්පු කරලා අරන් ඇවිත්. ජීවිතේට වෙන සෙක්ශන් එකකට එන්නේ නැති ඉඩිඅමීනයත් සෝමෙට අන්ඩර් වර්ල්ඩ් ගැන්සි ගෙනත් දෙන්න හදන්නේ. මම මේ තවම ඒ පෝස්ට් බල බල හිනා වෙනවා :lol::lol::lol:
    මොකද වෙන්න ඕන මං මරදානේ ගැන්සියක් බස්සනවා(c)idi ameen

    ඉඩි අමීන් දැන් පීස් බ්‍රෝ පීස් කිය කිය ඉන්නේ උඹ දන්නවනේ

    http://www.elakiri.com/forum/showthread.php?t=267037 :rofl: අනේ හරි ස්වීට්
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඇයි සිරාජ් පෝස්ට් උත් දාල තිබුනා, පොර තමයි බන් දවසකට හරි මිනිහා :lol:
    ඔව් දැක්කා . පොර නම් නියම ඇම්ඩන් කෙනෙක්. අගේ ඉදන් කන කනවා. දන්නේ නැති අය හිතන්නේ අනේ මූ සෝවාන් වෙච්ච පොරක්, සුදු බබා, කුක්කු පැටියා කියල:oo::oo::oo:
    අමිල කිව්වත් වගේ මේක බොරදියේ මාලු බාන එවුන්ට නම් අද රජ මගුල් වෙන්න ඇති :lol::lol:
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴

    නැ නැ මමද කොහෙද ඊයේ කිව්වේ ඒත් මම උදේ ආවේ නැනේ
    ඊයේ වෙන්නැති ;):cool:
    ඒ බං අර ඇමරිකානු පුර වැසියන්ටනේ :lol::rofl: අපිටත් වැඩ නැති හින්දා ශෝයි..මට සනීප නෑ නිවාඩු :rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,449
    5,783
    113
    හෝම් ස්වීට් හෝම්
    මොකද වෙන්න ඕන මං මරදානේ ගැන්සියක් බස්සනවා(c)idi ameen

    ඉඩි අමීන් දැන් පීස් බ්‍රෝ පීස් කිය කිය ඉන්නේ උඹ දන්නවනේ

    http://www.elakiri.com/forum/showthread.php?t=267037 :rofl: අනේ හරි ස්වීට්

    mokada me ???
    mu peace illanne??:rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මොකද වෙන්න ඕන මං මරදානේ ගැන්සියක් බස්සනවා(c)idi ameen

    ඉඩි අමීන් දැන් පීස් බ්‍රෝ පීස් කිය කිය ඉන්නේ උඹ දන්නවනේ

    http://www.elakiri.com/forum/showthread.php?t=267037 :rofl: අනේ හරි ස්වීට්

    ඔය අන්තවාදීන් බායයක්ම ඉන්නේ ග්‍රෑන්පාස්වල, මම හැමදාම වගේ ඔය මුඩුක්කු අස්සෙන් සුබාරු කොම්පැනියට යනවා, උන් දැකලා ඇතිනේ මගේ කාර් එකේ පින්තූර ඕනතරම් එලකිරි එකේදී, කෝ ඔය එල බල්ලෙක්වත් නෝ සද්ද

    ඔන්ලයින් චන්ඩි නම් ඕනතරම්, හැබැයි ඇත්ත ලෝකේ වෙනස් කතාවක්
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    මොකද වෙන්න ඕන මං මරදානේ ගැන්සියක් බස්සනවා(c)idi ameen

    ඉඩි අමීන් දැන් පීස් බ්‍රෝ පීස් කිය කිය ඉන්නේ උඹ දන්නවනේ

    http://www.elakiri.com/forum/showthread.php?t=267037 :rofl: අනේ හරි ස්වීට්

    මතකනෙ එක දවසක් සිරජ්ට උගෙ සෙට් එක අරගෙන නුවර දළදා මලිගාව ගාවට එන්න කිව්ව එකෙක් , පොර smiles දානව, ඉබි අමින් හොයාගන්නත් නෑ.:lol::lol: