blutooth headset

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මයික්‍රොසොෆ්ට් ලුමියා 640 ෆෝන් එකකට හරි යන බ්ලුටූත් හෙඩ් සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකො අඩුවකට. රුපියල් දාහත් එක්දාස්පන්සීයත් අතර වොරන්ටියත් එක්ක. 1400 ක් දීලා පිටකොටුවෙන් ගත්තා. දැන් වැඩකරන්නේ නැහැ. චයිනීස් එකක්. වොරන්ටියකුත් නැහැ. විසි කරලා දැම්මා.
     
    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    Bump :angry::angry: ඔය මල ජරාව ගන්න එකේ කීයක් හරි වැඩිපුර දීලා හොද එකක් ගනින් :P
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    Bump :angry::angry: ඔය මල ජරාව ගන්න එකේ කීයක් හරි වැඩිපුර දීලා හොද එකක් ගනින් :P

    හරි හරි බං නෝන්ඩි දාන්න එපා. මට හම්බ වුණු එකක්. මෙච්චර කල් පාවිච්චි කළේ නොකියා ආෂා එකක්. මට බ්ලුටූත් හෙඩ් සෙට් එකක් ගන්න තැනක් කියහංකො...
     
    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    ebay eke tiyanwa ban 2$ witara podi gajet ekak , eka ganin , eken nikan handfree eka Bluetooth headset ekak karagattki mat gatta , patta
     
    adare dukai

    Junior member
  • Apr 8, 2018
    67
    13
    18
    මයික්‍රොසොෆ්ට් ලුමියා 640 ෆෝන් එකකට හරි යන බ්ලුටූත් හෙඩ් සෙට් එකක් ගන්න තැනක් කියපල්ලකො අඩුවකට. රුපියල් දාහත් එක්දාස්පන්සීයත් අතර වොරන්ටියත් එක්ක. 1400 ක් දීලා පිටකොටුවෙන් ගත්තා. දැන් වැඩකරන්නේ නැහැ. චයිනීස් එකක්. වොරන්ටියකුත් නැහැ. විසි කරලා දැම්මා.

    mcn mage ylwk gennawa oya wage badu uta kyl set krla dennda