BMI Calculator-Android ඇප් එකක් මගෙන්
යාලුවනේ මම පොඩි Android ඇප් එකක් හැදුවා.දිගටම මේ වගේ පොඩි පොඩි ඇප් හදන්න තමයි අදහස..මට තියෙන්නේ තවම පොඩි ස්ක්‍රීන් එකක් තියන Android මොබයිල් එකක්
....කැමති යාලුවො මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා අඩුපාඩු එහෙම කියනවා නම් ලොකු දෙයක්..
Install
....කැමති යාලුවො මේක පොඩ්ඩක් ටෙස්ට් කරලා අඩුපාඩු එහෙම කියනවා නම් ලොකු දෙයක්..Install
Last edited:
සුභපැතුම්