BMICH අවි ගබඩාව අරියි

neonz

Member
Mar 31, 2008
1,349
55
0
BMICH අවි ගබඩාව අරියි

රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමකට අයත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ අවි ගබඩාව පොලිසිය විසින් අද පරික්‍ෂාවට ලක්කරනු ලැබුවා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි. එම ගබඩාවේ තිබී ටී-56 ගිනි අවි 85ක් මෙහිදී සොයාගැනුනා. සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු නිලධාරින් පිරිසක් මෙම පරික්ෂාව සිදුකල බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

-Neth

3-1.jpg

3-2.jpg

3-3.jpg

DSC0065.jpg

DSC0075.jpg
 
Last edited:

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    දැන් පැරදිලා අඩන, රිදිච්ච් එවුන් ටික ඇවිත් කියයි මේක "මිලේනියම් සිටි 3" කියලා :P
     
    • Like
    Reactions: arsehole-froce

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මට තියන අවුල මේකයි ඇවෙන්ට් ගාර්ඩ් එකට මොකටද මෙච්චර ආයුද?? අනික ඒව එක තැනක නැතිව රට වටේම තැන් තැන් වල තියන්නෙ ඇයි??
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    දැන් පැරදිලා අඩන, රිදිච්ච් එවුන් ටික ඇවිත් කියයි මේක "මිලේනියම් සිටි 3" කියලා :P

    Godak Kukku ai eliyata.....!! private firm ekakata moko machan mechchara weapons.......apey retey hamudawak nadda. !

    ado pudumay kiyanne....mahidayai uge gotto mechchara rata urankala mun thawamath redinathiwa kadeyanaekanye machan. mun FB page ekakuth hadala MR apey next prime minister kiyalath. Pukenuth hina....!!!
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    මට තියන අවුල මේකයි ඇවෙන්ට් ගාර්ඩ් එකට මොකටද මෙච්චර ආයුද?? අනික ඒව එක තැනක නැතිව රට වටේම තැන් තැන් වල තියන්නෙ ඇයි??

    private army ekak wage ne. :confused:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    cricket team 1eth security karanne rakna lanka.boc.telecom wage ayatana gananawaka meyala wada.arakshaka amathyanshayata anubadda ayatanayak.wadi wistara eliyata ei.mekat kalin allapu ewa wagema wenawa.sure.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මට තියන අවුල මේකයි ඇවෙන්ට් ගාර්ඩ් එකට මොකටද මෙච්චර ආයුද?? අනික ඒව එක තැනක නැතිව රට වටේම තැන් තැන් වල තියන්නෙ ඇයි??

    රක්නා ලංකා පෞද්ගලික ආරක්‍ෂක සමාගමකට අයත් ...
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    cricket team 1eth security karanne rakna lanka.boc.telecom wage ayatana gananawaka meyala wada.arakshaka amathyanshayata anubadda ayatanayak.wadi wistara eliyata ei.mekat kalin allapu ewa wagema wenawa.sure.

    අනේ පල බත්ගො‍ට්ටෝ යන්න රක්නා ලංකා නැතුව ලංකාවේ ආරක්ෂාව නැති වෙයි තෝ දන්න ලබ්බ.
     
    මේක ගබඩාවක් නෙමෙයි. මේ fully assemble කරලා rack එකේ තියෙන්නෙ එවෙලේම clip එක insert කරලා පාවිච්චියට ගන්න පුළුවන් විදියට. මේක කියූ සැනින් ගන්න පුළුවන් විදියට තියපු එකක්
     
    Thippili

    Member
    Dec 16, 2014
    126
    10
    0
    මට තියන අවුල මේකයි ඇවෙන්ට් ගාර්ඩ් එකට මොකටද මෙච්චර ආයුද?? අනික ඒව එක තැනක නැතිව රට වටේම තැන් තැන් වල තියන්නෙ ඇයි??

    උඹ හිතන් ඉන්නේ රජයක තියෙන යුද රහස් ඔක්කොම ප්‍රසිද්ද කරන්න ඕන කියලද. දැන් ඔය USA වල කොච්චර යුද රහස් තියෙනවද. උන් ඒවා AMERICAN කරයන්ටව්ත් කියන්නේ නෑ.

    මෝඩ මුසලයෙක් වෙන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,542
    22,230
    113
    Gotland
    උඹ හිතන් ඉන්නේ රජයක තියෙන යුද රහස් ඔක්කොම ප්‍රසිද්ද කරන්න ඕන කියලද. දැන් ඔය USA වල කොච්චර යුද රහස් තියෙනවද. උන් ඒවා AMERICAN කරයන්ටව්ත් කියන්නේ නෑ.

    මෝඩ මුසලයෙක් වෙන්න එපා.

    දැන් මොකක්ද කියපන් මේකේ තියෙන යුද රහස ? ලංකාවේ ආණ්ඩුව කවද ඉඳන් ද ප්‍රයිවෙට් කොම්පැනි එක්ක යුධ රහස් තියාගෙන වැඩ කලේ ? කොටින්ට ගහන්න, කොටි අල්ලන්න කොම්පැනිවල සහය ගත්තද ? ඇමරිකාවේ යුධ රහස් සහ ලංකාවේ ඒවා සන්සන්ධනය කරන්න කලින් ඒ රට ගැන පොඩ්ඩක් හොයල බලපන් උන් ප්රිවෙට් කොම්පැනි එක්ක ගනුදෙනු කරනවා අපි වගේ නෙවි. ඇමරිකාවේ ඔය මිසයිල, ප්‍රහාරක යානා, ද්‍රෝන වගේ ඒවා හදන්නේ වෙනම කොම්පැනි. ලංකාවේ එහෙම එකක් නෑ
     
    Mellenium city eka case eka allalath jaya pan bipu aya innawane.ithin okkoma ratata hodak karanna karapu dewal allala public karapalla jaya pan beepalla.