BMICH අවි ගබඩාව අරියි
රක්නා ලංකා පෞද්ගලික ආරක්ෂක සමාගමකට අයත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ අවි ගබඩාව පොලිසිය විසින් අද පරික්ෂාවට ලක්කරනු ලැබුවා. ඒ, කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුවයි. එම ගබඩාවේ තිබී ටී-56 ගිනි අවි 85ක් මෙහිදී සොයාගැනුනා. සහකාර පොලිස් අධිකාරිවරයෙකු ඇතුළු නිලධාරින් පිරිසක් මෙම පරික්ෂාව සිදුකල බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
-Neth

Last edited: