BMICH එක අවට දුමක් දාන්න තැනක්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,881
    12,908
    113
    Charted eka issaraha lorry kada. Ehemama eliyata awama arcade eka issaraha canteen eka. Yako dum dannada than naththe
     
    • Like
    Reactions: Yastysan

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    අවට දුමක් දාන විදිහට ගිනිතියන්න එපා.ඕකෙ වහලෙටම ගිනිතියපන් කළුවො.අපිටත් breaking news වලින් බලන්න.
     
    Yastysan

    Well-known member
  • Jan 14, 2018
    725
    666
    93
    Charted eka issaraha lorry kada. Ehemama eliyata awama arcade eka issaraha canteen eka. Yako dum dannada than naththe
    මේක තමා තැන

    පාරවල් දන්නෑ බන් කොළඹ🥹
    බොරැල්ල පැත්තේ ඉදන් එද්දී BMICH එක පහු කරගෙන චුට්ටක් ඉස්සරහට ගිහාම colour light තියන හතරමන් හන්දියක් හම්බ වෙනවා. එකෙන් වමට හැරිලා පලයන්. මීටර් 50 වගේ යද්දී දකිමු පැත්තේ තියනවා ලොකු කාර් පාර්ක් එකක්. එතන තමා ඔය පෙට්ටි කඩේ තියෙන්නේ. ඒ කාර් පාර්ක් එකෙත් අවුලක් නැ.
    ------ Post added on Oct 2, 2025 at 8:50 AM
     
    • Love
    Reactions: Sathira529

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,874
    10,132
    113
    uvY2464ams.jpg
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    මේක තමා තැන

    බොරැල්ල පැත්තේ ඉදන් එද්දී BMICH එක පහු කරගෙන චුට්ටක් ඉස්සරහට ගිහාම colour light තියන හතරමන් හන්දියක් හම්බ වෙනවා. එකෙන් වමට හැරිලා පලයන්. මීටර් 50 වගේ යද්දී දකිමු පැත්තේ තියනවා ලොකු කාර් පාර්ක් එකක්. එතන තමා ඔය පෙට්ටි කඩේ තියෙන්නේ. ඒ කාර් පාර්ක් එකෙත් අවුලක් නැ.
    ------ Post added on Oct 2, 2025 at 8:50 AM
    තෑන්ක්ස් සගෝ මෙතෙන්ට ගියා🙏

    ඇයි යකෝ දවසක් ඉන්න බැරි ගාණට ඕකට පුරුදු වෙලාද?
    ගෙදර ඉද්දි බොන්නෑ බන්. ගෙදරින් පිට ගියාම ඉතින් ඕනෙ එකක්🥲
    ------ Post added on Oct 2, 2025 at 1:11 PM