ඔව් පොඩි ගාණක් ගෙවල වෙලාවක් වෙන් කරගන්න ඕන, ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් එකෙත් එහෙමයි, වැඩේ හැටියට 2000 ඉඳල 10000 වෙනකම් යනවා, ඔෆිස් වෙලාවක මේන් බිල්ඩින් එක පිටිපස්සෙ තියෙන ඔෆිස් එකෙන් ටිකට් එකක් කඩාගන්න. එදාම උනත් පුළුවන් ඒත් කලින් දවස් වල බුක් කරගන්න එක හොඳයි, ලොකු ඉවෙන්ට් තියෙද්දි දෙන්නෙ නෑ.
+94 112 686181 මේකට කෝල් එකක් දෙන්න. ඉස්සර නම් සමිත කියල පොරක් හිටියා, පොඩි වැඩක් නම් ඔන්න ඔහෙ කරගන්න කියනවා. කැමර ගානයි ලයිටිනුන් ගැන කියන්න. පවර් ඉල්ලගන්න පුළුවන් ඕන නම්