දන්න හැටියට මේ රාජා ජුවලරි එකේ අයිතිකාරයගේ wife 
මේකේ කියල තියන විදිහට බැලුවොත් මනුස්සයෙක් මට බැන්නොත් මං අහන්න ඕනි "ඔයාට මානසික ලෙඩක් තියනවද කියලා ?" ඒක තව ගුටි කන්න වෙන වැඩක්. මෙතනදි පේන්නේ පොලිස් කාරයගේ මහත්මා ගුණය සහ හරියට කතා කරන්න දන්නේ නැති ගෑණු කෙනෙක් කියන දේ විතරයි. මානසික ලෙඩ ගත්තොත් ලෝකෙ වැඩි හරියක් මිනිස්සුන්ට මානසික රෝග තියේ(අපි මේ කිරියට එනවා එකත් පිස්සුවක්). ඒක නිසා මානසික රෝගයක් තිබ්බ කියලා මෙහෙම කියන්න බැහැ නේ බං ? google කොච්චර සමීක්ශණ තියනවද බලන්නකෝ search එකක් දාලා.