BMW අරගත්තාට ජීවිත කටුකය

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ඇත්තටම කිව්වොත් ඔන්න ඕක තමයි මචං වෙලා තියෙන්නේ, මෙතැන ගෑණි නෙමෙයි වැරදි එයා BMW එකක ආපු එක තමයි බං වැරැද්ද, ඉරිසියාව නිසා තමයි ඔහොම වෙලා තියෙන්නේ බං,

    බොක්කෙන්ම. මේකි ත්‍රීවීල් එකක උනා නම් මෙතන ඉන්න බුරු පැටව් උද්ගෝෂණ කරන්න කතා කරයි. වාහනේ බී එම් ඩබලිව් නිසා ඉරිසියාවෙන් පුපුරනවා .
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    rep kakapu ekata kiyanne.gon buruwo
    thope amma biwe harak kirida man dan na
    ape amma peuwe mawu kiri hinda thama mna kwadath kiyana dee kelin kiyanne.
    umbe ganita kiyapan kiri powa powa drive jaranna kiyala
    waradi nam ona ekek waradi buruwo
    kiri powa powa drive kara kiyala dada kolayak liwa ekada waaradi kiri owa powa thani athin elawapu ekada?
    gon buruwo aduama gane umba dannawada kiri eddi mokada wenne kiyalawath.moada harakek unata thappulanna epa.
     

    Proteus

    Active member
  • Mar 19, 2010
    618
    220
    43
    Lockdown of Darkness
    hama huttatama deshapalane gawa ganna epa yako

    me ganita ledak tiyenawa nam behet ganna one

    gaiyek nemei mokek unat rate kaaki nila aduma adala inna policiyata podak hari garu karana one

    etana ea polis niladariya iwasuwata wena kenek nam iwasanne na munata ganiyek arama 2 50 tamuse tamuse kiyala baninakota

    waraddata hoda daduwam labila tiyene

    lamai dennek inna gahaniyek oita wada nambukara wenna one

    :yes:
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    පක තමයි... පොන්න ටෝක්ස්...
    මට දුක අර පොලිස්කාරය කණට දමල ඇරියෙ නැති එකට
    හරි වැරැද්ද දාපිය බල්ලට අම්මවත් අපිට ඔය විදියට කතා කරයිද
    මට කලානම් *කෝනව බැල්ලි හරි වැරැද්ද වැඩක්නෑ....
    අපි සරම අදින්නෙයි උන් ගවුම අදින්නෙ අන්න ඒ නිසා....
    අපි පිරිමි යකෝ........... රෙද්ද
    මේක කාන්තා විමුක්තිය නොවෙයි
    අදටත් මගේ ගෑනිට මම සැලෙන්ඩර්.... ඒ ආදරේට
    හැබැයි ඒක් වරද්දගෙන හුක් පක් ගෑවොත් එයාගෙ බෙල්ල අනිත්පැත්තට හරවනවා
    මේකිගෙ මිනිහ ඒක නොකරපු එකේ ප්‍රථිපලේ බලපිය සමාජෙ ඉස්සරහ රෙදි ගලව ගත්ත හැටි:angry::angry::angry:

    Obage manasika mamttama pilibibu wiya
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙම ලිපියේ සඳහන් පහත කරුණු සම්බන්දයෙන් මමත් එකඟ වෙමි. අන් මත ඉවසීමෙහිලා ශ්‍රී ලාංකිකයන් ඉතාම දුප්පත් බව මෙහිදී කිව යුතුමය. එළකිරියේ සේම ඇමරිකාව ස්ථානගතව පවත්වාගෙන යන තවත් මෙවැනිම community forums වල තර්ක විතර්ක කර ඇතත්, දැක ඇතත්, තමාට එකඟ විය නොහැකි කාරනා සම්බන්ධයෙන් එළකිරියේ තරම් කුණුහරුප අසා හෝ දැක නැත.


    1. බොහෝ විට අම්මලා scooty වල ඉස්සරහ මාස ගණන් වල කිරි දරුවෝ නිදි කරවාගෙන ගෙන යති. එය මවු සෙනෙහස , බැරිකම කියා කවුරුත් ගණන් නොගනිති.


    2. අපේ රටේ කොහොමත් දරුවන් ප්‍රවාහනය පිලිබඳ නීති විධිමත් නැත.

    3. අපේ රටේ කොහොමත් දරුවන් ප්‍රවාහනය පිලිබඳ නීති විධිමත් නැත.

    4. බාගදා ඇයගෙන් සල්ලි ඉල්ලන්නට හෝ පටි ගවුම දැක වල් කතාවක් කියා කුපිත කරවන්නට ඇත

    5.
    පොලිසියේ රාළහාමිලා හෙල්මට් නැතුව කකුල් එල්ලී එල්ලී traffic බයිසිකලේ ළමයි ගෙනයති
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ඇය කියපු දේ හරි, නමුත් එය ප්‍රකාශ කල අකාරය වැරදී.
    මෙම ප්‍රශ්නයේදී ඇයට තිබූ ගට බොහෝමයක් සරම් අදිනා පිරිමින්ට නැත.
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    නෑ බන්, මාත් පෞද්ගලිකව ට්‍රැෆික් පොලිසියෙ එවුන්ට මහා මාර්ග සීමාව තුල වෛර කරනවා බයික් කාරයෙක් විදියට.. ඒත් මේ සිද්දියේදි සමස්ත පොලීසිය අරුන් දෙන්නගෙන් නියෝජනය නොවුනත් පොලීසියේ ගෞරවයත් සැබෑ පිරිමියෙකුගේ, සැබෑ මනුශ්‍යත්වයේ ගෞරවය ආරක්ශා කිරීම කවුරුහරි හෙලා දැකලා කතා කිරිමට මන් විරුද්ධ.. නැතුව ඒ ගෑනී කාර් ගත්තේ මගේ සල්ලි වලින්වත්, බැන්නෙ මටවත්, අරුන් ගහන දඩෙන් කෑල්ලක් මගෙ ගිනුමකටවත් එනවට නෙවේ..:D

    :):):):) True
     

    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    සෙනුරි කේස් එක මොකක්ද බන් ? :P

    ජොනී බට්ට;18680331 said:
    nam gam nam mathaka na hariyata. ara podi kellekge wala godak leak une :nerd:

    :yes::yes:

    මටනම් මෙච්චරයි මේ ත්‍රෙඩ් එකෙන් ගන්න තිබ්බ වැදගත් දේ :P
    cerdo.gif

     
    Last edited: