BMW 3-Series

hasi_7hc

Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    මචන්ලා BMW 318i, 316i වගේ 18- කාර් එකක් ගන්න ආසාවක් තියෙනවා. එත් ඕවගේ පාර්ට්ස් එහෙම ගණන් කියල කියනවා නෙව. ඉතින් මචන්ලා පාවිච්චි කරන කව්රු හරි ඉන්නවනම් කියනවද සාමාන්යෙන් සර්විස් එකකට කීයක් විතර යනවද..ඔය දාන්න තියෙන air filter, oil filter අනම් මනම් ඔක්කොම දාල ෆුල් සර්විස් එකක් දෙන්න කීයක් විතර යි ද ඊට අමතරව සාමන්යෙන් මාසෙට කීයක් විතර වියදම් වෙනවද ..
    අනේ පාවිච්චි කරණ කෙනෙක් හරි දන්නා කියන කෙනෙක් හරි පොඩි විස්තරයක් දෙන්නකෝ.
    මේකේ කාර් වැඩ්ඩො ඉන්නවනනේ උතුරලා යන්න.
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,037
    2,293
    113
    I'm also planing for 3 series 2003 version.Any replies will be appreciated