BMW 7 Series 2016

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    BMW 7 Series 2016 Production​

    ඩේටා තියෙනව නම් බලන්න..:):):)පට්ට ජොබ් එක..:yes::yes::yes:

    අඩේ එල එත් බන් මටනම් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ car හදන විදිහ නෙවෙයි car හදන robo ල හදන විදිහ:oo::oo::oo::oo:. බලහන්කො එව්වා තිතට වැඩනේ ඔව් හදන්නේ කව්ද දන්නේ නෑ නෙහ් :baffled::baffled::baffled::baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    අඩේ එල එත් බන් මටනම් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ car හදන විදිහ නෙවෙයි car හදන robo ල හදන විදිහ:oo::oo::oo::oo:. බලහන්කො එව්වා තිතට වැඩනේ ඔව් හදන්නේ කව්ද දන්නේ නෑ නෙහ් :baffled::baffled::baffled::baffled:

    හිතාගන්නවත් බැහැ නේද බං.:)
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,300
    6,738
    113
    හෙල බිමේ
    අඩේ එල එත් බන් මටනම් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ car හදන විදිහ නෙවෙයි car හදන robo ල හදන විදිහ:oo::oo::oo::oo:. බලහන්කො එව්වා තිතට වැඩනේ ඔව් හදන්නේ කව්ද දන්නේ නෑ නෙහ් :baffled::baffled::baffled::baffled:

    ඉංජිනෙරුවො තමයි බන් හදන්නෙ. මෙ ලගදි wolkswagon එකෙ ඔයින් robot කෙනෙක් කුලප්පු වෙල සමාගමෙ සේවකයෙක් මැරෙනකම්ම පොලොවෙ ගහල තිබුනා...
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    අඩේ එල එත් බන් මටනම් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ car හදන විදිහ නෙවෙයි car හදන robo ල හදන විදිහ:oo::oo::oo::oo:. බලහන්කො එව්වා තිතට වැඩනේ ඔව් හදන්නේ කව්ද දන්නේ නෑ නෙහ් :baffled::baffled::baffled::baffled:

    robo hadanneth miniha ne :)
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    අඩේ එල එත් බන් මටනම් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ car හදන විදිහ නෙවෙයි car හදන robo ල හදන විදිහ:oo::oo::oo::oo:. බලහන්කො එව්වා තිතට වැඩනේ ඔව් හදන්නේ කව්ද දන්නේ නෑ නෙහ් :baffled::baffled::baffled::baffled:

    control theory dude... control theory
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified

    Mechatronics