BMW 7 Series 2016

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
අඩේ එල එත් බන් මටනම් තියෙන ලොකුම ප්‍රශ්නේ මේ car හදන විදිහ නෙවෙයි car හදන robo ල හදන විදිහ:oo::oo::oo::oo:. බලහන්කො එව්වා තිතට වැඩනේ ඔව් හදන්නේ කව්ද දන්නේ නෑ නෙහ් :baffled::baffled::baffled::baffled:

sira kathawa machan mehena wenna athi anshaka 360 move wenna puluwan widiyata hadala computer eken program karana wa athi aluth model ekak eddi e size dila move wenna , adoo patta neh ban eka ka wada karanna thiyenawa nam kelloth wada karanwa patta !