Bayerische Motoren Werke
අපි කවුරුත් දන්නා
B M W
BMW කිව්වම ඉතින් කියන්න දෙයක් නැනේ..
ජර්මනියේ නිෂ්පාදනයක්. 1917දී ආරඹා මේ වනවිට මොටර් රථ ක්ෂේත්‍රයේ ඉහලම නමක් දිනාගෙන ඉන්නවා..
ගොඩක් අය ආසම brand එකක් තමයි BMW කියන්නේ. ඉතින් ඔන්න මම දැන් ගේනවා BMW කාර් වගයක් නියමෙට modify කරපු.. එළකිරි එකේ car තියෙන කට්ටිය ඉන්නවනේ ඕන තරම්.. ඔන්න ඔයාලට පුළුවන් මේවා බලල මේ කාර් වල තියෙන modification ඔයාලගේ කාර් වලටත් දාගන්න.. බලන්න මේ වාහන වල තියෙන ලස්සන.. මේවා බලල ඔයාලගේ අදහසුත් එක්කරලම යන්න.. නැත්නම් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න හොඳේ..


මම ආසම light design එකක් තමයි මේ.. ( angel eyes )
මේකෙනම් පාටට මම ගොඩක් ආසයි.. ඒ වගේම මේ කාර් එකේ තියෙන allow wheel මාර ගති.. ඇතුලෙන් break disk එක පේන නිසා අමුතු ගතියක් තියනවා. ඒ වගේම මේ design එක නිසා break system එකට වාතයත් හොඳට එනවා..
පිස්සු හැදෙනවා නේ....


මේ කාර් එකට අරගෙන තියෙන පාට කොහොමද.. body color එකයි rim color එකයි නියමෙට match wenawa. ඒ හින්ද කාර් එක කැපිල පේනවා නියමෙට.. ඒ වගේම මේකට කරලා තියෙන body kit එකත නියමෙට මේකට ගැලපෙනවා.
mat paint එකේ තියෙන ගතිය කොහොමද..

මේකනම් ඉතින් track පදින එකක්මද කොහෙද..

evil eyes දැක්කමත් බයේ බෑ.....


කවුද අකමැති මේවගේ එකක හිමිකාරයෙක් වෙන්න...


කට්ටිය ආසම පාටක්.. නියම wheel set එකකුත් තියනවා..
මෙයානම් පිස්සුවක් නේ..??


මේ කාර් වල තියෙන original look එක නිසා වෙන කිසිම වෙනස් කිරීමක් ඕන වෙන්නේ නෑ..
BMW වලටම ආවේනික වෙච්ච දෙයක් තමයි මේ grill design එක. වාහනේට මේකෙන් අමුතුම ගතියක් එනවා..
හැම පාටකටම වඩා ඉක්මනට ඇහැ යන්නේ සුදට.. බලන්න මේකේ තියෙන ගතිය..


BMW Concept CS. බලන්න මේ කාර් එක කොච්චර නවීකරණය උනත් එයාලටම ආවේනික ලක්ෂණ grill එක එයාල වෙනස් කරලා නෑ.. මේ කාර් එකත් ඉක්මනටම වෙළඳ පලට එයි..
ඔන්න ඉතින් ඔයාල මේක බලල නිකම්ම යන්න එපා හොඳේ.. ඔයාලගේ අදහසුත් එක්කරාලම යන්න.. නැත්නම් උදව්වක් විදියට BUMP එකක්වත් දාල යන්න අමතක කරන්න එපා..


ඊළඟ Thread එක අපි හැමෝම දන්නා Bumblebee නැත්නම් Chevrolet Camaro ගැන...
Last edited:
)
