යකෝ පානදුරේ ABBA එකටත් ඇවිල්ලා නවත්වනවා මම දැක්කා ඊයේ
පට්ට භාණ්ඩයක් බන්...
wadak na katha karalaයකෝ පානදුරේ ABBA එකටත් ඇවිල්ලා නවත්වනවා මම දැක්කා ඊයේ
පට්ට භාණ්ඩයක් බන්...
wadak na katha karalasharuk khan tath htiyenne ookak

oka abba owner ge putha ge aluth car eka. sunil motors eke thibba black i8 eka Radella karayage putha gatte.
abba owner kiyanne mama jeeiwtheta dekapu nihathamani ma charithayak. true gentleman! kolla th ae wage thamai. honda molayak. anith business karayange putha la wage thathage business salli walin somiya dana porak nemei. podi kolla hebei wedda

Red Color එකනම් බන් ABBA International එකේ අයිති කාරයාගේ Kanush Sooriyabandara Search කරලා බලපන් Facebook එකේ ABBA එකේ අලුත් එක OPEN කරන දවසේ නුගේගොඩට ඕක අරන් අවා පට්ට
ඕකෙන් දෙකක් තියෙනවා ලංකාවේ එකක් දහම් බේබිට ගේනවා කියල කියන්නේ ඇත්තද බොරුද දන්නේ නෑ ..
ලක්ෂ 480