mehema deyak thiyenwa. mama dekka colombo puttlm rd eke loku guard ekak ekka wahanayak reddakin wahala geniyanwa. roda tika witharai dekke. car ekak wahala ohoma guard ekak dala geniyanne ai kiyala hithaganna be

Red Color එකනම් බන් ABBA International එකේ අයිති කාරයාගේ Kanush Sooriyabandara Search කරලා බලපන් Facebook එකේ ABBA එකේ අලුත් එක OPEN කරන දවසේ නුගේගොඩට ඕක අරන් අවා පට්ට
ඕකෙන් දෙකක් තියෙනවා ලංකාවේ එකක් දහම් බේබිට ගේනවා කියල කියන්නේ ඇත්තද බොරුද දන්නේ නෑ ..
ලක්ෂ 480
sha mewane wahan, kawada gannada itin![]()
mehema deyak thiyenwa. mama dekka colombo puttlm rd eke loku guard ekak ekka wahanayak reddakin wahala geniyanwa. roda tika witharai dekke. car ekak wahala ohoma guard ekak dala geniyanne ai kiyala hithaganna be
. කොහෙ ගන්නද ?
මේක මටනම් තනිකර සෙල්ලන් බඩුවක් වගේ බ්න්. බලපන්කො හැටි.. කිසිම classy ලූක් එකක් නැ.. ලක්ශ 470 තිබ්බනම් මම නම් ගන්නෙ land cruiser ටයිප් එකක්

ගන්න බැරි නිසාම කියනව නෙමෙයි. කොහෙ ගන්නද ?
මේක මටනම් තනිකර සෙල්ලන් බඩුවක් වගේ බ්න්. බලපන්කො හැටි.. කිසිම classy ලූක් එකක් නැ.. ලක්ශ 470 තිබ්බනම් මම නම් ගන්නෙ land cruiser ටයිප් එකක්
![]()
![]()

ලක්ෂ 480 තිබ්බන් බන් මම නය ටික බේරලා නයනම් තියෙන්නේ 120000 වගේ කොහෙන් හරි පොඩි ඉඩම් කැල්ලක් අරන් Normal විදියට ගෙයක් ගහලා ...Computer service Center එකක් දානවා බන්..
පිළිකා රෝහලට පුළුවන් විදියට ආදාරයක් කරනවා ...
අම්මගේ bank එකට දානවා හදිස්සියේ හරි මට මොනවා හරි උනොත් කියලා අම්මට ජිවත් වෙන්න පුළුවන් වෙන්න..
අහා තව දෙයක් සල්ලි ටිකක් වියදම් කරලා ඉන්න හොර හැතිකරේ නැති කරලා දානවා
සරලයි සුන්දරයි
meka wikunanna thibbe borella mahinda enterprises eke
dahamata kiyapu eka sunil motors eken gennapu ekak,eka dahamge neme
anith eka radella holdings deweni puthage