inspiron

Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    අඩේ චේන් එකක් නෑ නේද ඩ්‍රයිව් ශාෆ්ට් එකක් තියෙන්නෙ
    මම ඔහොම බයික් එකක් දැක්කමයි හැබැයි සර්ච් කරලා බැලුවම ගොඩක් ඒව තියනවා බයිසිකල් පවා තියනවා

    පිටිපස්සෙ තනි රෝදෙ නිසා ඩිෆරන්ශල් එකක් ඕන නැහැනේ නිකන්ම ගියර් වලින් විතරක් ඩ්‍රයිව් කරන්න පුලුවන් ශාෆ්ට් එකෙන්. චේන් එකට වඩා පට්ට ඩියුරබල් ඇති

    shakthi haaniyath adui
     
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    තැපල් නයින්ටියටත් ආවා තමයි :yes::yes::yes:

    ඔව් බන්.... ඒ තැපැල් නයින්ටිය පට්ට බන්..... අම්මපා නම්බර් ප්ලේට් එක නැත්තන් බ්‍රෑන්ඩ් නිව් එකක් වගේ.... මන් ඒක පැදන් ආපු අන්කල් එක්ක ටෝකක් දාලා බැලුවා.... අවුරුදු 28ක් ලු.... තාම මාරු කරලා තියෙන්නේ එන්ජින් ඔයිලුයි ශාෆ්ට් ඔයිලුයි ප්ලග් එකයි විතරලු.... බුවා සුපිරියටම සලකනවා බාන්ඩේ ට.....:yes::yes::yes::yes::yes:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    shakthi haaniyath adui

    ඇත්තටම ශාෆ්ට් එකේ තමයි ශක්ති හානිය වැඩියි කියලා කියන්නෙ
    මොකද ශාෆ්ට් එක චේන් එකට වඩා බරයි සහ ශාෆට් යූස් කරද්දි බර ගියර් යූස් කරනවා
    තව ශාෆ්ට් එක ටෝශන් බාර් එකක් විදියට වැඩ කරලා එන්ජිමේ ශක්තියෙන් සැලකිය යුතු ප්‍රමානයක් හානිවෙනවා

    ශාෆ්ට් එකේ මේන්ටනන්ස් අඩු එක තමයි වාසිය, චේන් වගේ ඇදෙන්නෙ නැහැ ගියර් වල දැති කැපිලා ඒව මාරු කරන්න වෙන්නෙ නැහැ, ගියර් එක්ස්පෝස් වෙලා නැති නිසා එලියෙන් නිතර ග්‍රීස් කරන්න ඔයිල් කරන්න වෙන්නෙ නැහැ වගේ ඒව ශාෆ්ට් එකකදි කරන්න වෙන්නෙ නැහැනේ