Boarding wela Inna ekekta kema ganna lesi widiyak?

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Dawal re Wel deka, pitin gaththoth maximum 500k yai neda dawasata?

    Ehema nathuwa dawalta wage witharak bath kaala breakfast/ dinner eka Shep karaganna widiyak kiyapanko ban.

    Noka badaginne Inna newe. Healthy foods low cost ganna like bread slices roast with 2eggs wage dewal.

    Mata cost eka ithuru karaganna widiyak
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,034
    113
    Milagiriya
    0003049_samaposha-200g.jpeg
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Dawal re Wel deka, pitin gaththoth maximum 500k yai neda dawasata?

    Ehema nathuwa dawalta wage witharak bath kaala breakfast/ dinner eka Shep karaganna widiyak kiyapanko ban.

    Noka badaginne Inna newe. Healthy foods low cost ganna like bread slices roast with 2eggs wage dewal.

    Mata cost eka ithuru karaganna widiyak
    උයා ගන්න වෙන්නේ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,860
    1
    100,286
    113
    33
    Kalutara
    මම දැන් උදේම උයනවා රැටත් එක්ක. එතකොට උදේට කන්නේ 11-12 අතර බත්. ඊට පස්සේ 2-3 වෙද්දී ජිම් යනවා. ආයේ හවස 6-7 වෙද්දී රෑට කනවා. වැඩේ කියන්නේ ආයේ පාන්දර වෙනකං ඇහැරන් ඉද්දී එන බඩගින්නට මොනවද කන්නේ කියන එක. අනික පහුවෙනිදා ආයේ උදේට කද්දී දවල් වෙන නිසා ඒ අතරතුර කන්නේ මොනවද කියන එක. හැමදාම සමපෝෂ කන්නත් බැනේ..

    දැනුත් මේ පිටි එකක් ගහන ගමන් 5.15ට විතර ජිම් ගිහිල්ලා ආවේ.
     
    BornLord

    Well-known member
  • Apr 25, 2023
    814
    1,680
    93
    Unstoppable Republic of Western Province
    ඌ බෝඩිමේ..
    බෝඩිමේ කියලා දන්නවා බන් ඉන්නේ කොහෙද කියලා ඇහුවේ. ලග පාත ඉන්නවා නම් ඌට කෑම ටිකක් හදා ගන්න එළවලු ටිකක් එහෙම නිකන් දෙන්න. බෝඩිම තියෙන්නේ මොන තුත්තුකුඩියේද කියලා දන්නේ නැතුව උදව් කරන්නේ කොහොමද?
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,556
    631
    113
    මම දැන් උදේම උයනවා රැටත් එක්ක. එතකොට උදේට කන්නේ 11-12 අතර බත්. ඊට පස්සේ 2-3 වෙද්දී ජිම් යනවා. ආයේ හවස 6-7 වෙද්දී රෑට කනවා. වැඩේ කියන්නේ ආයේ පාන්දර වෙනකං ඇහැරන් ඉද්දී එන බඩගින්නට මොනවද කන්නේ කියන එක. අනික පහුවෙනිදා ආයේ උදේට කද්දී දවල් වෙන නිසා ඒ අතරතුර කන්නේ මොනවද කියන එක. හැමදාම සමපෝෂ කන්නත් බැනේ..

    දැනුත් මේ පිටි එකක් ගහන ගමන් 5.15ට විතර ජිම් ගිහිල්ලා ආවේ.
    umba bodime da ban inne?
     
    • Sad
    Reactions: Heshan Daminda

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,582
    13,214

    සැප ජිවිත
     
    • Wow
    Reactions: Heshan Daminda