BOC එකේ system අව්ල් ගිහින්

niranga1989

Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Meya elakiri eke apiwa danuwath kalata sthuthi, mama dan server ekata log wee meya saadadennam. Suba dawasak.
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    මල ජරා ඔන්ලයින් බෑන්කිං ඇප් එකකුයි මොබයිල් ඇප්ස් දෙකකුයි බන් උන්ගෙ තියෙන්න. මන් ගොඩක් බැංකු වල ඇප්ස් පාවිච්චි කරනව. මුන් තමයි චොරම
     
    • Like
    Reactions: tha123

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    tak gala haduwa bro
    තෑන්ක්ස් මචන් බිස්නස් ටාන්සැක්සන් හුගක් අවුල් වෙලා කඩන් වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි උබ බේරගත්ත අපිව
     
    • Wow
    Reactions: niranga1989

    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    මල ජරා ඔන්ලයින් බෑන්කිං ඇප් එකකුයි මොබයිල් ඇප්ස් දෙකකුයි බන් උන්ගෙ තියෙන්න. මන් ගොඩක් බැංකු වල ඇප්ස් පාවිච්චි කරනව. මුන් තමයි චොරම
    ow ban. OL IT karapu ewunda koheda hadala tiyenne unge app eka.
     
    • Haha
    Reactions: Voldemort Bro