සයිබර් ප්රහාර වදින හින්දා රෑට වහනවා.
සයිබර් ප්රහාර වදින හින්දා රෑට වහනවා.
සමාන්තර විශ්වයකද මිතුරේNSB සුපිරි. විස්තර අවශනම් Inbox එන්න. Boralesgamuwa branch eke inna manager balen freelance karana ayata lone denne.
මන් ඌට මගේ ස්ක්රින් එක යැව්වා බන්E miss ada niwadu, heta update weyi. ekawunt nombara double check karala balanna kokatath .
Melo rak nethi bank ban mewa. den bila inne heta sampurna wisthare dannamසමාන්තර විශ්වයකද මිතුරේ
මන් ඌට මගේ ස්ක්රින් එක යැව්වා බන්
විස්තර හරිලු
------ Post added on Apr 10, 2025 at 1:25 AM
ඇට කන්නද සල්ලි ට්රාන්සර් වෙන් නැත්නම් atm මස්සිනේBOC තමා ලංකාවේ වැඩිම ATM මැසීම් තියෙන්නේ. රටේ හැම මුල්ලකම තියෙනවා කොහේ ගියත්.
Account බලන එකා නම් වෙලාවට වැඩ. ඌ බැංකු ගානේ යන්න මේ වෙලාවට පික්මී අඩුයි. ඒකයි පරක්කුව.රෑට එකවුන්ට් බලන එකා එකින් එක බලලා යවනකම් ඉන්න වෙනවා බන් . සමහරවිට බැංකුවෙන් ඌ සල්ලි අරන් අනික් බැංකුවට ගිහින් ඩිපොසිට් කරන්න ඕනේ ඇති atm එකෙන් .
Account ekakin, transactions karanne nethi unama, account eka DORMANT wenawa kiyala nodanna,,BOC කියන්නෙ කැ0ම වේස බැන්කුවක්. මුන්ගෙ බැන්ක් එකෙ පොතක් Open කරා 5000 දාල. ඊට්පස්සෙ ඔකෙන් සල්ලි ගත්ත මන් 1500 වගෙ ඉතුරු උනා. මට ඕක අමතක උනා. ඊටපස්සෙ දවසක daraz එකේ BOC Card වලට OFfers තිබුන නිසා තව රු 5000ක් පොතට Online Transfer කරා Sampath Vishwa එකෙන්. සල්ලි යන්නෙ නෑ සල්ලි ආපහූ return වෙනව. දෙපාරක් ට්රයි කරා දෙපාරෙම එහෙමයි. බැන්කුවට කොල් කරාම උන් කියනව ගනුදෙනු කරල නැති නිසා Account එක Block කරලලු තියෙන්නෙ. බැන්කුවට ඇවිත් කොලයක් පුරවලා සල්ලි කියක් හරි දැම්මම ආයෙ ඇක්ටිව් වෙනවලු. මුන්ගෙ අ%ට වැල්ලෙ තියන් රැල්ල පෙන්න පෙන්න අරින්න ඔනෙ සක්කිලි
NTB Bank එකේ එකවුන්ට් එකක් තියනව අවුරුදු දෙකකින් රුපියලක්වත් දාල නැ. ලගදි සල්ලි දැම්මා ලස්ස්ස්නට වැඩ