BOC එක රෑට සිස්ටම් ඩවුන් කරනවද

sasi1017

Active member
  • Oct 12, 2013
    361
    207
    43
    NSB සුපිරි. විස්තර අවශනම් Inbox එන්න. Boralesgamuwa branch eke inna manager balen freelance karana ayata lone denne.
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    NSB සුපිරි. විස්තර අවශනම් Inbox එන්න. Boralesgamuwa branch eke inna manager balen freelance karana ayata lone denne.
    සමාන්තර විශ්වයකද මිතුරේ

    E miss ada niwadu, heta update weyi. ekawunt nombara double check karala balanna kokatath .
    මන් ඌට මගේ ස්ක්‍රින් එක යැව්වා බන්
    විස්තර හරිලු
    ------ Post added on Apr 10, 2025 at 1:25 AM
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,253
    1
    101,095
    113
    34
    Kalutara
    BOC තමා ලංකාවේ වැඩිම ATM මැසීම් තියෙන්නේ. රටේ හැම මුල්ලකම තියෙනවා කොහේ ගියත්.
     

    sasi1017

    Active member
  • Oct 12, 2013
    361
    207
    43
    Melo rak nethi bank ban mewa. den bila inne heta sampurna wisthare dannam

    සමාන්තර විශ්වයකද මිතුරේ


    මන් ඌට මගේ ස්ක්‍රින් එක යැව්වා බන්
    විස්තර හරිලු
    ------ Post added on Apr 10, 2025 at 1:25 AM
    Melo rak nethi bank ban mewa. den bila inne heta sampurna wisthare dannam
    ------ Post added on Apr 10, 2025 at 1:30 AM
     
    • Wow
    Reactions: Giant

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    BOC තමා ලංකාවේ වැඩිම ATM මැසීම් තියෙන්නේ. රටේ හැම මුල්ලකම තියෙනවා කොහේ ගියත්.
    ඇට කන්නද සල්ලි ට්‍රාන්සර් වෙන් නැත්නම් atm මස්සිනේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    රෑට එකවුන්ට් බලන එකා එකින් එක බලලා යවනකම් ඉන්න වෙනවා බන් . සමහරවිට බැංකුවෙන් ඌ සල්ලි අරන් අනික් බැංකුවට ගිහින් ඩිපොසිට් කරන්න ඕනේ ඇති atm එකෙන් .
    Account බලන එකා නම් වෙලාවට වැඩ. ඌ බැංකු ගානේ යන්න මේ වෙලාවට පික්මී අඩුයි. ඒකයි පරක්කුව.
     
    • Haha
    Reactions: Don GasCan

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    කොලොන්නවේ boc එකේ අවුරුදු දා පොල්තෙල් පහන පත්තු කරන්නේ ගමටම පොලියට දෙන පොලි මුදලාලි...සිරා සිද්දි පෲෆ් දෙන්නම්.

    කුඩු විකුනන උනුයි..පොලියට දෙන උන්වයි කරේ තියන් ඉන්නේ මැනේජර් ගෑනී..🤮අපි ලක්ශ 5ක් withdraw කරොත් රෙද්ද උස්සන් එන්න්‍රෙ..අත්සන් ගන්න..
    ------ Post added on Apr 10, 2025 at 3:47 AM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,377
    1
    17,129
    113
    −273.15°C
    497624546_1182480493914759_6650463384988042310_n.jpg
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    උබට ට්‍රැක්ද යකෝ .. ඕකුන් හවස 5ට server 1k එක ඩවුන් කොරල ගෙදර යනවා.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,705
    113
    38
    BOC විතරක් නමේ පුදග්ගලික බැංකු ගොඩක් ඒවා රෑ 12 පස්සේ වැඩ නැහැ උදේ 7-8 වෙනකම්
     

    ehimal

    Junior member
  • Oct 26, 2008
    84
    20
    8
    BOC කියන්නෙ කැ0ම වේස බැන්කුවක්. මුන්ගෙ බැන්ක් එකෙ පොතක් Open කරා 5000 දාල. ඊට්පස්සෙ ඔකෙන් සල්ලි ගත්ත මන් 1500 වගෙ ඉතුරු උනා. මට ඕක අමතක උනා. ඊටපස්සෙ දවසක daraz එකේ BOC Card වලට OFfers තිබුන නිසා තව රු 5000ක් පොතට Online Transfer කරා Sampath Vishwa එකෙන්. සල්ලි යන්නෙ නෑ සල්ලි ආපහූ return වෙනව. දෙපාරක් ට්‍රයි කරා දෙපාරෙම එහෙමයි. බැන්කුවට කොල් කරාම උන් කියනව ගනුදෙනු කරල නැති නිසා Account එක Block කරලලු තියෙන්නෙ. බැන්කුවට ඇවිත් කොලයක් පුරවලා සල්ලි කියක් හරි දැම්මම ආයෙ ඇක්ටිව් වෙනවලු. මුන්ගෙ අ%ට වැල්ලෙ තියන් රැල්ල පෙන්න පෙන්න අරින්න ඔනෙ සක්කිලි

    NTB Bank එකේ එකවුන්ට් එකක් තියනව අවුරුදු දෙකකින් රුපියලක්වත් දාල නැ. ලගදි සල්ලි දැම්මා ලස්ස්ස්නට වැඩ
    Account ekakin, transactions karanne nethi unama, account eka DORMANT wenawa kiyala nodanna,,

    Hujja kollek