BOC ඔන්ලයින් ගැටලුවක්

White_Raven

Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    පොඩි උපදෙසක් වුවමනායි

    මගේ බීඔ්සී එකවුන්ට් එකට මම ඔන්ලයින් එකවුන්ට් එකක් ඔ්පන් කළා. බැංකුවට යන්නෙත් නැතිව වැඩේ හරි ගියා.

    කොහොම හරි, මගේ බ‍්‍රව්සරයේ වුණ අවුලක් නිසා අර අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දැන් නැහැ. ඉතින් මම පාස්වර්ඩ් එක රීසෙට් කරන්න උත්සාහ කළා. ඒත් එන්න ඔ්න OTP එක ආවේ ගොඩක් පහුවෙලා. එතකොට session එක ඉවරයි. :frown:

    ආයෙත් වැඩේ කරන්න යනකොට මෙන්න එනවා පණිවිඩයක්, මගේ කවුන්ට් එක disable/inactive වෙලා කියලා.:baffled:

    කස්ටමර් කෙයා එකට කතා කළහම ඒ අයට කරන්න දෙයක් නැහැලු. බැංකු ශාඛාවට යන්නලු අකවුන්ට් එක ඔ්පන් කරපු :oo:

    එහෙම යන්නේ නැතිව මේක විසදගන්න වෙන ක‍්‍රමයක් තියෙනව ද?. මේක කොළඹින් ටිකක් දුර පළාතක ඔ්පන් කරපු එකක්. දැන්ම එහෙම යන්න ක‍්‍රමයක් නැහැ.

    මට ඇත්තටම කරගන්න ඔ්නේ මේ අකවුන්ට් එකෙන් මගෙ වෙන අකවුන්ට් එකකට සල්ලි දාගන්න එක. මේ විදිහට නැතිව, වෙන විදිහක් තියෙනව නම් ඒක ගැනත් කියන්න. :)
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උබ මොකද්ද පාවිච්චි කරන්නේ BOC ඒකේ යුසර්නේම් පාස්වර්ඩ් සේව් කරන futureඑක disable කරලා තියෙන්නේ. පාස්වර්ඩ් එක මතක් තියා ගන්න ඕනේ
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    Lagama branch ekata yanna .gihin kelinma manager wa hambawela wisthere kiyanna,wade Kerri,wena un gawata yanna epa oyawa Kade yawai.

    වෙන ලගම බ්‍රාන්ච් එකකට යන්න වෙයි නැත්නම් උන් බ්ලොක් එක අයින් කරන්නෙ නෑ

    උන් දැන් හිතන්නේ උබ හොරෙක් කියලා , ඒක එහෙම නෙවේ කියලා ඔප්පු කරපන් බ්‍රාන්ච් එකට ගිහින්
    ස්තූතියි. ඔව් බලමු.

    ehema oni na, unlock user kiyala option ekak ati. eken denna ouluwan.

    හරියන්නේ නැහැ මචන්. ඒක බලපුවහම මගෙ එකවුන්ට් එක ලොක් නැහැ කියලා කියනවා. නමුත් පාස්වර්ඩ් රීසෙට් කරන්න යනකොට disabled/inactive

    මම කස්ටමර් කෙයාර් කෝල් කලානේ බං ළඟදි පාව් වර්ඩ් වැරදිලා ලොක් වෙලා. උන් හදලා දුන්නනේ ඒ වෙලේම.

    ඔව්. ලොක්වෙලා නම් අරින්න පුලුවන් කිව්වා. නමුත් අකවුන්ට් එක ලොක් වෙලා නැති නිසා, මේ පාස්වර්ඩ් කතාව විසදගන්න වෙන්නේ බැංකුවට ගිහින්ම තමා කියලයි කිව්වේ.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,150
    4,909
    113
    හරියන්නේ නැහැ මචන්. ඒක බලපුවහම මගෙ එකවුන්ට් එක ලොක් නැහැ කියලා කියනවා. නමුත් පාස්වර්ඩ් රීසෙට් කරන්න යනකොට disabled/inactive
    mageth una bn, mama call karama. mata paya 30 wage passe hadala dunna. yanna oni une na.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    මට ඇත්තටම කරගන්න ඔ්නේ මේ අකවුන්ට් එකෙන් මගෙ වෙන අකවුන්ට් එකකට සල්ලි දාගන්න එක. මේ විදිහට නැතිව, වෙන විදිහක් තියෙනව නම් ඒක ගැනත් කියන්න. :)
    I-pay wage 3rd party payment app ekkata card eka link krlanm thynne eka through ube anith acount ekkkt send krgnn plwn..:P
     
    White_Raven

    Well-known member
  • Dec 8, 2020
    244
    503
    93
    mageth una bn, mama call karama. mata paya 30 wage passe hadala dunna. yanna oni une na.
    ස්තූතියි මචන්. මම සදුදට වගේ ආයෙත් කතා කරලා බලනවා කෝකටත්.
    I-pay wage 3rd party payment app ekkata card eka link krlanm thynne eka through ube anith acount ekkkt send krgnn plwn..:P
    අයිපේ එකේ බෑන්ක් එකවුන්ට් එකම නේ කනෙක්ට් කරන්න කියන්නේ? කාඩ් එක කනෙක්ට් කරන්න පුලුවන් වුනාට වෙන එකවුන්ට් එකකට සල්ලි යවන්න බැහැනේ බන් මට පෙනුනු විදිහට. මගෙ කාඩ් එක කනෙක්ට් කරන්න පුලුවන්. නමුත් බෑන්ක් එකවුන්ට් එක කනෙක්ට් කරන්න බැහැ.ඒ ෆැසිලිටිය දීල නැහැලු.
    boc tharam chater service ekak wena nm naha. mata mala panala ohoma ekak wela account eka close kala.. seylan eka set karaganin. app eka patta lesi
    ඔන්ලයින් ගනුදෙනුවල දී, නම් එහෙම වගේ තමා දැන් මටත් පේන්නේ :baffled:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    පොඩි උපදෙසක් වුවමනායි

    මගේ බීඔ්සී එකවුන්ට් එකට මම ඔන්ලයින් එකවුන්ට් එකක් ඔ්පන් කළා. බැංකුවට යන්නෙත් නැතිව වැඩේ හරි ගියා.

    කොහොම හරි, මගේ බ‍්‍රව්සරයේ වුණ අවුලක් නිසා අර අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දැන් නැහැ. ඉතින් මම පාස්වර්ඩ් එක රීසෙට් කරන්න උත්සාහ කළා. ඒත් එන්න ඔ්න OTP එක ආවේ ගොඩක් පහුවෙලා. එතකොට session එක ඉවරයි. :frown:

    ආයෙත් වැඩේ කරන්න යනකොට මෙන්න එනවා පණිවිඩයක්, මගේ කවුන්ට් එක disable/inactive වෙලා කියලා.:baffled:

    කස්ටමර් කෙයා එකට කතා කළහම ඒ අයට කරන්න දෙයක් නැහැලු. බැංකු ශාඛාවට යන්නලු අකවුන්ට් එක ඔ්පන් කරපු :oo:

    එහෙම යන්නේ නැතිව මේක විසදගන්න වෙන ක‍්‍රමයක් තියෙනව ද?. මේක කොළඹින් ටිකක් දුර පළාතක ඔ්පන් කරපු එකක්. දැන්ම එහෙම යන්න ක‍්‍රමයක් නැහැ.

    මට ඇත්තටම කරගන්න ඔ්නේ මේ අකවුන්ට් එකෙන් මගෙ වෙන අකවුන්ට් එකකට සල්ලි දාගන්න එක. මේ විදිහට නැතිව, වෙන විදිහක් තියෙනව නම් ඒක ගැනත් කියන්න. :)
    A similar thing happened to me and I called the branch (Metropolitan Branch. Colombo). They sorted it over the phone. They had my mobile number in their records and they asked other details about myself, and a few transactions that I did to verify it's really me.
     
    Similar threads