පොඩි උපදෙසක් වුවමනායි
මගේ බීඔ්සී එකවුන්ට් එකට මම ඔන්ලයින් එකවුන්ට් එකක් ඔ්පන් කළා. බැංකුවට යන්නෙත් නැතිව වැඩේ හරි ගියා.
කොහොම හරි, මගේ බ්රව්සරයේ වුණ අවුලක් නිසා අර අකවුන්ට් එකේ පාස්වර්ඩ් එක දැන් නැහැ. ඉතින් මම පාස්වර්ඩ් එක රීසෙට් කරන්න උත්සාහ කළා. ඒත් එන්න ඔ්න OTP එක ආවේ ගොඩක් පහුවෙලා. එතකොට session එක ඉවරයි.
ආයෙත් වැඩේ කරන්න යනකොට මෙන්න එනවා පණිවිඩයක්, මගේ කවුන්ට් එක disable/inactive වෙලා කියලා.
කස්ටමර් කෙයා එකට කතා කළහම ඒ අයට කරන්න දෙයක් නැහැලු. බැංකු ශාඛාවට යන්නලු අකවුන්ට් එක ඔ්පන් කරපු
එහෙම යන්නේ නැතිව මේක විසදගන්න වෙන ක්රමයක් තියෙනව ද?. මේක කොළඹින් ටිකක් දුර පළාතක ඔ්පන් කරපු එකක්. දැන්ම එහෙම යන්න ක්රමයක් නැහැ.
මට ඇත්තටම කරගන්න ඔ්නේ මේ අකවුන්ට් එකෙන් මගෙ වෙන අකවුන්ට් එකකට සල්ලි දාගන්න එක. මේ විදිහට නැතිව, වෙන විදිහක් තියෙනව නම් ඒක ගැනත් කියන්න.