BOC කාඩ් එකේ අවුලක්. POS එකේ කාඩ් එක වැඩ නෑ.

Threadripper

Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    අද ගෙවන්න ගියා. කාඩ් එක කොමර්ෂල් POS එකේ වැඩ කරන්නෙ නෑ. NSB කාඩ් එකෙන් ගෙව්වේ. මෙහෙම උන අය ඉන්නවද?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,049
    54,711
    113
    Colombo
    NSB කාඩ් යූස් කරන්නෙ නෑ බන්.ඒත් visa/master කාඩ් අවුල් යන්න විදියක් නම් නෑ.