BOC තැම්පතු අනතුරක

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ලොල් තමයි,මුදල කඩන් වැටුනට පස්සෙ දාපු ගාන අච්චු ගහල දුන්නට වැඩක් නැ බන්.:no::no:.උබට කියන එක තේරෙයිද මන්ද...:confused::confused:

    acchu gahala dunnata wadak na,rupee ekath hallu wenawa ethakota,eth ehema hari hambawenawa ne ban :lol: eka nisa anawashaya kalabalayak one na,ekayi kalabala wenne natthe mamath :cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    උබට මම කියපු දේ තේරුනේ නැ බන්... මම කියපු දේ නොවේවා කියල මම පාර්තා කරනව..ඒත් මෙහෙම ගියොත් නම් ..... වෙනස උදා වෙනව..:dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බැංකුව දැනුවත්ව මුදල් හොරකංකරන කල්ලියක් ගැන කියන්නේ. :eek: සාක්ෂිසහිතයිලු. IT Branch එකෙන්ලු ගේම ගෙනියන්නේ ඉහල අය සම්බන්ඳයිලු :shocked:
    :yes:

    ඒකට අගමැති රනිලුයි මලිකුයි කබිරුයි සම්බන්ධයත් අපූරුවට කියුව ඒකත් දාපන් අඩුවට දාන්ඩ එපා...
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    athule game yanawa athi,eth BOC mokuth wenne na salli acchu gahala hari devi :D baya wenna deyak na

    BOC salli achchu gahanne na ne maha bankuwane achchu gahanne
    NSB thamai wattanna beri eke thiyena ithurum mudal pramanaya okkotama wada wadiy kiyanne
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    BOC salli achchu gahanne na ne maha bankuwane achchu gahanne
    NSB thamai wattanna beri eke thiyena ithurum mudal pramanaya okkotama wada wadiy kiyanne

    නැහැ BOC එකේ තමයි දැනට ලංකාවෙ වැඩිම වත්කම් තියෙන්නෙ
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    ඔය හුකන්නට පිස්සු.IT එකේ උන්ට ඔහොම කරන්ඩ බෑ ලොවෙත්.Audit ,IS Audit උන්ට දවසෛන් අහුවෙනව.ඒ නැතත් central bank audit එකට අහු වෙනව.ඔය ඔක්කොම නෑ කියමුකො යකෝ රුපියලක් අඩු උනත් මිනිස්සු කෑ ගහනව.
    BOC එක තමා ලන්කාවෙ වැඩිම Profit තියෙන ආයතනය government /private දෙකෙන් ම.මේ ගොන් හරක කරන්නෙ මොකක් හරි අල්ලන් කෑ ගහල ආන්ඩුවටයි මහින්දයටයි ආයතන වලටයි බැන බැන vedio upload කරනව.අපේ උන් චූන් වෙලා ඕව බලද්දි මූට නිකන් ම සල්ලි.

    මේ vedio එකේම කොච්චර බොරු තියෙද.සෙනරත් බන්ඩාර කියන්නෙ හොරට රනිල් දාපු පොරක් ලු.ඒත් ඇත්තටම පොර තම හිටපු GM ට පස්සෙ හිටපු senior and qulified ම පොර. අහසින් වැටිල gm උනේ නෑ.

    ආයෙ කියනව NSBM එකට බිලියන 10 ක ලෝන් එකක් දුන්න එක වැරදි ලු.මොකක් ද ඒකෙ වැරදි කියපන්කො ඔච්චර හොද Stable project එක්කට ලෝන් එකක් ලන්කාවෙ bank එකක් දුන්න එක ම කොච්චර දෙයක් ද.බැන්කුව ට වගෙම රටට ඕකෙන් කොච්චර benift තියේ ද?.Comment වල කෙනෙක් ඔය ගැන ප්‍රශ්න කරාම මේ යකා reply කරල තියේ මන් ඒකෙ වැරැද්දක් කිවේ නෑ කියල.බලපන්කො ඉතින්
     
    අන්ධ බක්තියෙන් කියනව එකක් බන් කරන්නෙ උබ...ප්‍රශ්නය පෙන්නන එකාට බුරාගෙන පනින්ඩ එපා ප්‍රශ්නය ඇතිකරපු උන් ගැන හිතපන්..ඔයාල ඉස්සර අපි රනිල් මහ බැකුව හොරා කෑව කියුවමත් ඔහොමනෙ කියුවෙ, අන්තිමට මොකෝ උනේ...අපි ෆිනෑක්ස් කොම්පැනි කඩන් වැටෙනව කියද්දි ඔයාල මොකෝ කියුවෙ??? අන්තිමට මොකෝ උනේ???? ඒක පාට්ට රනිල්ට ඇයි අමුතු කරුනාවක් පහල උනේ සමෘද්ධි බැකුව ගැන?????? මේ අහිසක මිනිස්සු ගැන ඇති උන සත්ත කරුනාවටද???? ඔයාල හිතන්නෙ එහෙමද ????නැ ඒ බැකුව හොරා කන්ඩ... ලoකා බැකුවෙ ඔය ප්‍රශ්නෙ ඉක්මනට එලියට පනිනව,මහ බැකුව වගේම,එතකන් රනිල්ට සුදු හුනු ගාල, රටේ ජාතික බැoකුවක් රැක ගන්ඩ කතා කරන මිනිහට බුරාගෙන පනින්ඩ..ඕක තමයි රියල් වහල් ගතිය..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කොහෙවත් යන එකෙක් තමන්ගෙ views වැඩි කරගන්න පච කෙලිනව මචන්..

    ඔය හිතන විදිහට BOC වැටෙන්නෙත් නැ වට්ටන්නත් බැ මචන්.. Seylan එකේ shares කේස් එකේදි රනිල් BOC එකට ගේම ඇද්ද, BOC එකෙ සෙට් එක bond commission එකේදි රනිල්ට ඇරිය.. ආයතනයක් හැටියට BOC එකත් එක්ක ආන්ඩුවට උනත් හැප්පෙන්න අමාරුයි

    BOC කියන්නෙ වැඩිම ලාබයක් හොයන ආයතනය 2017 ලාබය රුපියල් බිලියන 21 මචන්.. වත්කම් ට්‍රිලියන 1.9 ක් (බිලියන 1900) තියනව තැන්පතු ට්‍රිලියන 1.5 (බිලියන 1500) ණය ට්‍රිලියන 1.2 (බිලියන 1200) ලන්කාවෙ හොදම Asset management එක තියෙන්නෙ BOC එකේ මචන්.. :yes:
     
    • Like
    Reactions: SCBmedia

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මම කියුවනෙ ඕව මිට කාලෙකට කලින් ඔහොම ගියොත් නම් පාන් ගෙඩියක් ගන්ඩත් ලක්ශ ගානක් ගෙවන්ඩ් වෙන දිනේ වැඩි ඈතක නමේ...ඔය උක් දීල දීල වෙනස උදාකර ගත්ත කට්ටිය වගකීම බාරගන්ඩ...
    baiyath wagakiyanna ona,
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    කොහෙවත් යන එකෙක් තමන්ගෙ views වැඩි කරගන්න පච කෙලිනව මචන්..

    ඔය හිතන විදිහට BOC වැටෙන්නෙත් නැ වට්ටන්නත් බැ මචන්.. Seylan එකේ shares කේස් එකේදි රනිල් BOC එකට ගේම ඇද්ද, BOC එකෙ සෙට් එක bond commission එකේදි රනිල්ට ඇරිය.. ආයතනයක් හැටියට BOC එකත් එක්ක ආන්ඩුවට උනත් හැප්පෙන්න අමාරුයි

    BOC කියන්නෙ වැඩිම ලාබයක් හොයන ආයතනය 2017 ලාබය රුපියල් බිලියන 21 මචන්.. වත්කම් ට්‍රිලියන 1.9 ක් (බිලියන 1900) තියනව තැන්පතු ට්‍රිලියන 1.5 (බිලියන 1500) ණය ට්‍රිලියන 1.2 (බිලියන 1200) ලන්කාවෙ හොදම Asset management එක තියෙන්නෙ BOC එකේ මචන්.. :yes:

    @Erozan,,මේ සම්බන්ධව ඔඛේ අදහස දැනගන්න කැමතියි :rolleyes:
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    කොහෙවත් යන එකෙක් තමන්ගෙ views වැඩි කරගන්න පච කෙලිනව මචන්..

    ඔය හිතන විදිහට BOC වැටෙන්නෙත් නැ වට්ටන්නත් බැ මචන්.. Seylan එකේ shares කේස් එකේදි රනිල් BOC එකට ගේම ඇද්ද, BOC එකෙ සෙට් එක bond commission එකේදි රනිල්ට ඇරිය.. ආයතනයක් හැටියට BOC එකත් එක්ක ආන්ඩුවට උනත් හැප්පෙන්න අමාරුයි

    BOC කියන්නෙ වැඩිම ලාබයක් හොයන ආයතනය 2017 ලාබය රුපියල් බිලියන 21 මචන්.. වත්කම් ට්‍රිලියන 1.9 ක් (බිලියන 1900) තියනව තැන්පතු ට්‍රිලියන 1.5 (බිලියන 1500) ණය ට්‍රිලියන 1.2 (බිලියන 1200) ලන්කාවෙ හොදම Asset management එක තියෙන්නෙ BOC එකේ මචන්.. :yes:

    boc & people's bank deka wattanna lesi ne :yes::yes::yes:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,332
    12,606
    113
    Piliyandala
    Case ekak nethuwama nemei mu kiyana widihata, hebei BOC eka kiyanne lankawe posathma bank eka wenna one... mun ekatath kelinnada danne ne yanne
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    කොහෙවත් යන එකෙක් තමන්ගෙ views වැඩි කරගන්න පච කෙලිනව මචන්..

    ඔය හිතන විදිහට BOC වැටෙන්නෙත් නැ වට්ටන්නත් බැ මචන්.. Seylan එකේ shares කේස් එකේදි රනිල් BOC එකට ගේම ඇද්ද, BOC එකෙ සෙට් එක bond commission එකේදි රනිල්ට ඇරිය.. ආයතනයක් හැටියට BOC එකත් එක්ක ආන්ඩුවට උනත් හැප්පෙන්න අමාරුයි

    BOC කියන්නෙ වැඩිම ලාබයක් හොයන ආයතනය 2017 ලාබය රුපියල් බිලියන 21 මචන්.. වත්කම් ට්‍රිලියන 1.9 ක් (බිලියන 1900) තියනව තැන්පතු ට්‍රිලියන 1.5 (බිලියන 1500) ණය ට්‍රිලියන 1.2 (බිලියන 1200) ලන්කාවෙ හොදම Asset management එක තියෙන්නෙ BOC එකේ මචන්.. :yes:

    :yes:
     
    • Like
    Reactions: shadow1

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Case ekak nethuwama nemei mu kiyana widihata, hebei BOC eka kiyanne lankawe posathma bank eka wenna one... mun ekatath kelinnada danne ne yanne

    උ ඔය views එකතු කරන එකෙක් බන්.. views ගන්න ඕනි දෙයක් කරනව බන්..

    රනිල්ට central bank එකත් එක්ක දාපු සෙල්ලම් BOC
    එකත් එක්ක දාන්න බැ බන්.. BOC එකේ management එක ගොඩක් හොදයි මචන්.. bank එකේ Union එකත් එහෙමයි, උනුත් ගේමටම ඉන්නව.. :yes: