BOC තැම්පතු අනතුරක

mdrc111

Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    ගොං වීඩියෝ එකක්.. ඔච්චර දෙයක් වෙලානම් මිනිස්සු රන්ඩු නොවී ඉදීවිද... :eek::eek::eek:
    රුපියලක් අඩු උනත් මරා ගන්නව.. :D:D:D
    මේවා විස්වාස කරන්න තරම් උබල ගොන්නුද :yes::yes::yes:
    ඔය වගේ යුටුබ් චැනල් රිපොට් කරපල්ල බොරු දානවට :angry::angry::angry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,332
    12,606
    113
    Piliyandala
    උ ඔය views එකතු කරන එකෙක් බන්.. views ගන්න ඕනි දෙයක් කරනව බන්..

    රනිල්ට central bank එකත් එක්ක දාපු සෙල්ලම් BOC
    එකත් එක්ක දාන්න බැ බන්.. BOC එකේ management එක ගොඩක් හොදයි මචන්.. bank එකේ Union එකත් එහෙමයි, උනුත් ගේමටම ඉන්නව.. :yes:

    Evidence nathuwa muth mewwa nikanma kiyaidaban ehenam...? ehema boruwak nam minissu nikan ewissena weda karana eka harida me widihata
     

    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    උබල නොදන්න තව දෙයක් කියන්නම් .. රවී කරුනානායක ලංකා & මහජන බැංකු එක්ක තරහට ඒ දවස්වල රජයට අනුබද්ධිත දේපාර්ත මේන්තුවල ගිනුම් පවුද්ගලික බැංකුවලට දුන්න..
    ඒත් මේ බැංකු දෙක ගනන් ගත්තේ නෑ ඒවා
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    කොහෙවත් යන එකෙක් තමන්ගෙ views වැඩි කරගන්න පච කෙලිනව මචන්..

    ඔය හිතන විදිහට BOC වැටෙන්නෙත් නැ වට්ටන්නත් බැ මචන්.. Seylan එකේ shares කේස් එකේදි රනිල් BOC එකට ගේම ඇද්ද, BOC එකෙ සෙට් එක bond commission එකේදි රනිල්ට ඇරිය.. ආයතනයක් හැටියට BOC එකත් එක්ක ආන්ඩුවට උනත් හැප්පෙන්න අමාරුයි

    BOC කියන්නෙ වැඩිම ලාබයක් හොයන ආයතනය 2017 ලාබය රුපියල් බිලියන 21 මචන්.. වත්කම් ට්‍රිලියන 1.9 ක් (බිලියන 1900) තියනව තැන්පතු ට්‍රිලියන 1.5 (බිලියන 1500) ණය ට්‍රිලියන 1.2 (බිලියන 1200) ලන්කාවෙ හොදම Asset management එක තියෙන්නෙ BOC එකේ මචන්.. :yes:

    අනිවාර්යයෙන් බන් BOC එක වැටුනොත් ලන්කාවෙ අනිත් සියලුම මූලය ආයතන සහ තවත් මූල්‍ය නොවෙන රාජ්‍ය හා පුද්ග්ලික ආයතන ගොඩක් කඩන් වැටිල නනන්තාර වෙල යනව.
    BOC කියන්නෙ රටේ financial system එකේ heart එක වගේ.ඕක වැටෙන්නෙ නෑ කීයටවත්.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Evidence nathuwa muth mewwa nikanma kiyaidaban ehenam...? ehema boruwak nam minissu nikan ewissena weda karana eka harida me widihata



    මොන evidence ද බන්..
    ඔහොම තමයි views ගන්න පුලුවන්.. හිතාගන්න බැරි දෙයක් හොදටම දන්නව වගේ කියනව.. :yes:


    මේ තියෙන්නෙ BOC 2017 year එකේ financial statements එක.. page 3 එකේ තියනව financial position details ඒක බලන්න.. page 13 තියනව deposits ගැන සම්පූර්න විස්තර.. ඒව කියවල බලන්න කොහෙවත් ඉන්න youtube views එකතු කරන එකෙක් කියන ඒව අහන්න කලින්.. :yes:

    https://cdn.cse.lk/cmt/upload_report_file/861_1519809105452.12.2017.pdf
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඒකට අගමැති රනිලුයි මලිකුයි කබිරුයි සම්බන්ධයත් අපූරුවට කියුව ඒකත් දාපන් අඩුවට දාන්ඩ එපා...
    බලන්න විදිහක් නෑ කියපු නිසා වීඩියෝ එකෙන් කියවෙන දේ තේරෙන විදිහට කෙටිකරල දැම්මේ. :yes: වැඩිය කියන්න ගියේ නෑ. :(
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    ගොං වීඩියෝ එකක්.. ඔච්චර දෙයක් වෙලානම් මිනිස්සු රන්ඩු නොවී ඉදීවිද... :eek::eek::eek:
    රුපියලක් අඩු උනත් මරා ගන්නව.. :D:D:D
    මේවා විස්වාස කරන්න තරම් උබල ගොන්නුද :yes::yes::yes:
    ඔය වගේ යුටුබ් චැනල් රිපොට් කරපල්ල බොරු දානවට :angry::angry::angry:

    danne nathi nisa damme bung athada kiyala danaganna :sorry: , mehema boru danna puluwan da bung , muwa allagena yawi ne police ya ehaname :eek:
     
    Last edited:

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මට පෙන්නෙ මේ බැංකුවෙ වැඩ කරන සහ වැඩ කරන අය ඉන්න පවුල් වල එවුන් මෙක බොරුයි කියනවා. දෙශපාලන වාසිය තකා ආණ්ඩුවට විරොධ එවුන් මෙක ඇත්තයි කියනවා.
    අනෙ මන්දා බලමු.
    මන් දන්න දෙවල් ටික අනුව නම් ලංකා බැංකුව වට්ටන්න අමාරුයි. මොකද එක ලංකාවෙ ලොකුම බැංකුව නෙ ?
    ඒක වැටුණා කියන්නෙ අනික් එව්වා නිකන්ම කඩන් වැටෙනවා.
    කාලයක් කොටස් කරලා විකුනන්න යන කතාවකුත් ඇහුනා. මෙ ආණ්ඩුවෙ උන්දලා කරපු කියපු දෙවල් වල හැටියට නොකරොත් පුදුමයෙකුත් නැහැ
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    danne nathi nisa damme bung athada kiyala danaganna :sorry: , mehema boru danna puluwan da bung , muwa allagena yawi ne police ya ehaname :eek:
    පොර ඉතාලියෙ ඉඳන් බන් ඔක කරන්නෙ. මෙහෙ ඉඳන් කරානම පරණ වීඩියොස් වල හැටියට මූව මරලා හංගලා එක්කො හංගලා මරලා :lol::lol:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,682
    9,337
    113
    පොර ඉතාලියෙ ඉඳන් බන් ඔක කරන්නෙ. මෙහෙ ඉඳන් කරානම පරණ වීඩියොස් වල හැටියට මූව මරලා හංගලා එක්කො හංගලා මරලා :lol::lol:

    :baffled::baffled::baffled::baffled:
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,829
    2,398
    113
    rate financial system eke heart eka BOC da? CB da?
    CB ekata ara wage shot dunnu eke BOC watenne na kiyana ekanam wishwasa karanna amarui
    Central bank එක කරන්නෙ රටේ මූලය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එක. රටේ අනිත් දේවල් commercial trade, international tarade යන්නෙ bank වලින්.Bank එකක් වැටුන කියන්නෙ රටේ අනිත් සියලු business
    ඉවරයි. Central bank එක කෙලින් ම රජය එක්ක සම්බන්ද උනාට බැන්කු එහෙම නෑ
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    rate financial system eke heart eka BOC da? CB da?
    CB ekata ara wage shot dunnu eke BOC watenne na kiyana ekanam wishwasa karanna amarui

    :yes::yes: මේ සිරිකොතේ වැසිකිලි හෝදන සුනකයො වද රනිලව සුද්ද කරනව බන්..ඔකුන්, වද රනිල මහ බැoකුව සුද්ද කරනව කියල අපි ඒ කාලෙ කියද්දි ,රෙද්දත් උස්සගෙන ආවෙ රනිල් එහෙම නැ, මිස්ට් කිලීන්ද මොකක්ද කියාගෙන.:dull:.වද පොන්න රනිල මහ බැoකුවට කෙලිය එකේ ලoකා බැකුවට කෙලින එක මහ දෙයක් නෙමේ..

    අනික බලපන් වද රනිලට එක පාට්ට සමෘද්ධි බැකුව ගැන ඇති වෙලා තියෙන කැක්කුම, සමෘද්ධි බැකුවටත් කෙලින්ඩයි ඕක සැරසෙන්නෙ..ඕක තේරුම් ගත්තත් වද රනිල හොරා කෑවට කමක් නැ කියල හිතන මීහරක් unp කාරයො තමයි ඔය ලoකා බැකුව හොරා කන්ඩ බැ අරක මේක කියන්නෙ..මහ බකුවට කෙලිය රනිලට ලoකා බැoකුව කජ්ජක්ද??
     
    Last edited:

    coxgulo

    Active member
  • Aug 1, 2008
    538
    26
    28
    Marvel INC.
    Me yaka kiyanane borune. Hondama example eka thama GM post eka gana kiyapu eka. Hama paarama, GM kenek path karanna kalin potential candidate wa bank eke internally decide karala yawanawa Oxford uni eke management training ekak. eka naiwarryayi. eka yauwe Mr.Senarath Bandara thamai. eya train wela awe meeta awurudu dekakata kalin. eya ehema select wela iddi, wena kenek giya politically meka wenas karanna. eyata bari wuna. eya wenna athi mea boruwa mea gonata kiyala wade patalwala video eka hadawanna aththe.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේවා පාලනය කරන්නෙ කමිටුවකින්..
    මේ දෙකේ යූනියන් එක සැරටම ඉන්නව..

    Union? hehehe...
    Mita tika kalekata kalin JVP eka Ranilwa elawanna katha kala
    dan?
    Salli walata hama dema yata wenawa ban dan.