අපෝ මම නම් වැරදිලා වත් රාජ්‍ය බැංකු වලට යන්නේ නැහැ. ඔකුන්ගේ කොහොමත් ලොකු ලයින්. අනික ඔව්වා වල ලොකු පුටුවල ඉන්නේ නාකි පප්පලයි ඔසරි ඇඳගත්ත අන්ටිලයි තමයි. ඉතින් උන් කවදාවත් අලුත් ටෙක්නොලොජි වලට යන්න බයයි
මේක බැංකුවෙ ප්‍රශ්නයක් නෙමෙයි නේ බං.
මම දන්න විදියට මහ බැංකුවෙන් නීතියක් ගෙනාව අවුරුදු කීපයකට කළින්. තමන් ඉන්න ප්‍රදේශයෙන් විතරයි බෑන්ක් අකවුන්ට් ඕපන් කරන්න පුලුවන් කියල. එහෙම නැතුව ඕපන් කරනව නම් ග්‍රාමසේවක සහතිකයක්ද කොහෙද අරන් එන්න ඕන කියල. එහෙම නීතියක් දැන් තියෙනව
මට නම් වෙන තරමක් චාටර් වැඩ වෙලා තියෙන්නෙ ප්‍රයිවට් බැංකු වලින්. රජයෙ බැංකු සුපිරියි
------ Post added on Apr 4, 2024 at 2:44 PM
සිරා කතාව මේකඅපෝ මම නම් වැරදිලා වත් රාජ්‍ය බැංකු වලට යන්නේ නැහැ. ඔකුන්ගේ කොහොමත් ලොකු ලයින්. අනික ඔව්වා වල ලොකු පුටුවල ඉන්නේ නාකි පප්පලයි ඔසරි ඇඳගත්ත අන්ටිලයි තමයි. ඉතින් උන් කවදාවත් අලුත් ටෙක්නොලොජි වලට යන්න බයයි
සල්ලි ප්‍රශ්නයක් නෑ බන් ලක්ෂ 10 දාන්න තමයි බැලුවෙඋබ කීයක් දාලාද එකවුන්ට් එක ඕපන් කරන්න හැදුවේ
මනුස්සකම වටින්නේසල්ලි ප්‍රශ්නයක් නෑ බන් ලක්ෂ 10 දාන්න තමයි බැලුවෙ
Secretary අයින් කරාම උන්ද වැඩ කරන්නෙ අහන්න එපැයි, අමු ගොබ්බයෝ ඉන්නෙ gov bank වලමම Company එකට Account එකක් Open කරන්න ගියා ගමේ බැංකුවට උන් කියනවා කවදාවත් කරලා නැහැ කියලා උන් මට එක එක ඒවා කියනවා වෙලවකට company secretary අයින් කරන්න කියලා කියනවා උන් වැඩේ ගැන දන්නේ නැති නිසා මම අනුරාධපුරේ ප්‍රධාන ශාකාවට ගියා උන් කියනවා ගමේ බැංකුවක් තියාගෙන උන්ගේ ලගට එන්න එපා කියලා උන්ට වැඩි බැරිනම් පුරුදු වෙන්න උන්ගෙන් ම කරගන්න කියලා එත් ගමේ බැංකුවෙන් Account Open කරන්න company secretary ගේ ඉදලා ඔකොම වෙනස් කරන්න ඕනේ මම අල්ලලා දැම්මා මහා ජරා බැංකුවක්
අනිවාමනුස්සකම වටින්නේ
ඔව් බන් නමක් ලියා ගන්න බෑ Mr / MS දන්නේ නැහැ මට MS කියලා දාලා හදලා තිබුනේ Personal Account එකට.Secretary අයින් කරාම උන්ද වැඩ කරන්නෙ අහන්න එපැයි, අමු ගොබ්බයෝ ඉන්නෙ gov bank වල
------ Post added on Apr 4, 2024 at 8:50 PM
sampath bank eke wage open karpn kaluwo
ඔව් බන් නමක් ලියා ගන්න බෑ Mr / MS දන්නේ නැහැ මට MS කියලා දාලා හදලා තිබුනේ Personal Account එකට.
ඕව Central bank එකෙන් දාපු රූල්ස් බං. එලකිරි එකේම කතා වෙලා ඇති ඔය සිද්දිය ඕන තරම්. ඔය අකවුන්ට් වල සල්ලි ගත්තෙ නැති උනාම සෙන්ට්‍රල් බෑන්ක් එකට සල්ලි යන සීන් එක, තමන් ඉන්න ප්‍රදේශයෙන් අකවුන්ට් එකක් ඕපන් කරන්න පුලුවන් සීන් එක මහ බැංකුවෙන් ගෙනාපුව එක එක ප්‍රශ්න නිසා.![]()
දැන් ඉන්ටනෙට් තියන ලෝකේ ඕනෑම තැනක ඉදන් ගිණුමක් අරින්න පුළුවන් බැංකු තියනව. මුන් උපන් ස්ථානයට යන්න කියනවා ගිණුම් අරින්න. ඔහොම නීති දාන එවුන්ද බන් economy හදන්නේ ??
![]()
මට හොඳටම මතකයි මේකෙ ත්‍රෙඩ් එකක් ගියා Commercial bank එකේ ඔහොම අකවුන්ට් ඕපන් කරන්න දුන්නෙ නෑ කියල. එදා තමයි මාත් දැනගත්තෙ මෙහෙම නීතියක් තියේ කියල. ඕව බෑන්ක් මැනේජර් ගෙ අතේ තියෙන්නෙ. කොහොමහරි එහෙම රූල් එකක් තියෙනව.සම්පත් බැන්කුවට වෙනම නීතියක් ඇති එහෙනම්, උබ වැඩ කරන්නෙ gov බැංකුවකද බන්
සිරා කතාව මේක
------ Post added on Apr 4, 2024 at 6:35 PM
හෑ..... මම ගියසතියෙ union place BOC එකේ Account එකක් හැදුව. මගෙන් නම් එහෙම කිසිම දෙයක් ඉල්ලුවේ නෑමේක බැංකුවෙ ප්‍රශ්නයක් නෙමෙයි නේ බං.
මම දන්න විදියට මහ බැංකුවෙන් නීතියක් ගෙනාව අවුරුදු කීපයකට කළින්. තමන් ඉන්න ප්‍රදේශයෙන් විතරයි බෑන්ක් අකවුන්ට් ඕපන් කරන්න පුලුවන් කියල. එහෙම නැතුව ඕපන් කරනව නම් ග්‍රාමසේවක සහතිකයක්ද කොහෙද අරන් එන්න ඕන කියල. එහෙම නීතියක් දැන් තියෙනව
ඔව් බන් නමක් ලියා ගන්න බෑ Mr / MS දන්නේ නැහැ මට MS කියලා දාලා හදලා තිබුනේ Personal Account එකට.
අද BOC Nuwaraeli main branch එකට ගියා account එකක් open කරන්න, මුන් කියනවා main branch එකෙන් account open කරන්න බෑලූ, ගිහින් ප්‍රාදේශීය branch එකෙන් open කරන්නලු account එක,
නැත්තම් උන්ටත් බැනුම් අහන්න වෙනවලු,
smart 4n එකක් තියනවනම් පොතක් නැල්ලු (ඒක නම් හොදයි) online account එකක් නම් කෙහෙන් හැදුවම මොකද බන්, systems වැටෙනවනේ ඕ මගුල, කොහොම හරි අනිතිමේ හදලා දුන්නෑ රස්තියාදුව විතරයි, අපරාදේ යකෝ දවස !
Kiyl wedak na pollen gaha gnna oni oluwatathota honda wade adu kule magul walata yanwata ..
Online account walata moko bn inna place ekak, ausi walata weda karanneh ehen BOC ekak ariyanm hariඑකවුන්ට් දැන් හිතෙන හිතෙන තැන් වලින් අරින්න දෙන්නේ නැ බන්. තමන්ගේ ID එකේ address එක තියෙන පැත්ත හරි තමන් job එක කරන පැත්තේ විතරයි පුලුවන්. job කරනවනම් address verification document එකක් ඕනි. උබල අප්ඩේට් නැනේ.
BOC app review tika baluwanm idea ekk gnn puluwanloans walata godak easy BOC kiynawa, eka aththada?
bussiness eke namata man A/C ekak BOC hadanna hitiye. meka mechchara awul da?
![]()
Commercial bank එකේ මම Account එකක් Open කළා කිසිම ග්‍රාම සේවක සහතිකයක් දෙන්නේ නැතුව විනාඩි 15 වැඩේ කළා.මට හොඳටම මතකයි මේකෙ ත්‍රෙඩ් එකක් ගියා Commercial bank එකේ ඔහොම අකවුන්ට් ඕපන් කරන්න දුන්නෙ නෑ කියල. එදා තමයි මාත් දැනගත්තෙ මෙහෙම නීතියක් තියේ කියල. ඕව බෑන්ක් මැනේජර් ගෙ අතේ තියෙන්නෙ. කොහොමහරි එහෙම රූල් එකක් තියෙනව.
බැංකු ගැන නම් මම කිව්වෙ මගේ Personal experience එක.
සිරා Commercial bank එකට යන් නැතුව උනත් account open කරන්න පුලුවන්Commercial bank එකේ මම Account එකක් Open කළා කිසිම ග්‍රාම සේවක සහතිකයක් දෙන්නේ නැතුව විනාඩි 15 වැඩේ කළා.
Pan Asia Bank / LOLC වලත් Account Open කළා එක උපරිම පැයයි වැඩේට ගියේ උන්ට
Pvt ඒවගේ නම් ඔය කිසිම නීතයක් නැහැ