BOC Account Balance බලාගන්න?

Glonass16

Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    බොක්කලා,:love: මගේ BOC Savings අකවුන්ට් එකේ තියෙන ගාන බලාගන්න විදියක් තියෙද? SMS එහෙකින් වගේ? Internet Banking අනං මනං මුකුත් ඇක්ටිවු කරගෙන නෑ හැබැයි? :(:(
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ෆෝන් එකට ඇප් එකත් දා ගත්තා ඒත් ඒකට ලොගින් වෙන්ඩ බැංකුවට ගිහින් හදාගන්න ඕන නේද??:(
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    ATM ya ganna puluwanm goda, Nattan uba Branch ekatama yanna wenawa

    ATM යාගන්න විදියක් නැතුව මචෝ ඉන්නෙ. :Sorry: වෙන BOC බ්‍රාන්ච් එකක මැනේජර් කෙනෙක්ට කෝල් කරලා අක්වුන්ට් නම්බරේ දුන්නොත් එයාට බලන්න පුලුවනිද?
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    BOC Smart passbook kiyala android app ekak thiyenawa download karagena, account no, ekai ID ekai dila log wenna puluwan.

    අම්මපා... හිටාන් මචෝ බලන්න.. උබනම් දෙයියෙක්! :love:
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    BOC Smart passbook kiyala android app ekak thiyenawa download karagena, account no, ekai ID ekai dila log wenna puluwan.

    වැඩේ හරි මචෝ. ගොඩක් පින්!!:love:

    මේකෙ මචෝ අපි ATM එකකින් සල්ලි ගත්තු ඒවත් පෙන්නනවද?
     
    MaxFury

    Active member
  • May 26, 2015
    127
    73
    28
    වැඩේ හරි මචෝ. ගොඩක් පින්!!:love:

    මේකෙ මචෝ අපි ATM එකකින් සල්ලි ගත්තු ඒවත් පෙන්නනවද?

    Ela :)

    ATM ganna ewa, Account ekata diposit wena ewa, Intrest watena ewa, ewelawema live update wenawa. 1 1/2 month wage recode ekak tiyenawa.

    (kauru hari online oyata money transfer kaloth eya description ekata monawa hari dala tibboth ex. office ekakanam salary, allawance wage, ekath mention wenawa.)
     
    • Like
    Reactions: gcj

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    okkoma transactions pennanawa last month idan

    Ela :)

    ATM ganna ewa, Account ekata diposit wena ewa, Intrest watena ewa, ewelawema live update wenawa. 1 1/2 month wage recode ekak tiyenawa.

    (kauru hari online oyata money transfer kaloth eya description ekata monawa hari dala tibboth ex. office ekakanam salary, allawance wage, ekath mention wenawa.)

    අඩේ තෑන්ක්ස් මචන්ලා. බොක්ක කූල් වෙලා හිටියේ. අද උදේ ATM එකට ගියා 25000ක් ගන්න හිතාගෙන. ගිනුමේ ශේශය නෑ කියලා මැසේජ් එකක් ආව. මට කෙල වෙලා මෙලෝ සිහියක් නැතුව කාඩ් එකත් අරන් ආව.:sorry: ගෙදර ආවම ශුවර් නෑ මට 25000 සල්ලි මැශිමෙන් එලියට ඇවිල්ල ,මට ගන්න බැරි උනා වගේ හැගීමක් ආව.:(:baffled:

    දැන් උබලා ට පින් සිද්ද වෙන්න මේ ඇප් එකෙන් බැලුවාම -15000.00lkr තියෙන්නෙ. රින ගානක් නිසා ගන්න බැරුව ඇත්තෙ. මට ඕන උනේ අද උදේ සල්ලි ගැනීමක් වෙලාද කියලා ශුවර් කරගන්න. (Hold ඇත්තෙ මං ලෝන් එකක් අරන් තියේ පොත තියලා)

    ආයෙ ගොඩක් පිං මචෝ උබලා ඔක්කොටොම! :love::love:
     
    Last edited: