BOC ATM

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
මචන්, ල0කා බැ0කු ATM කාර්ඩ් එකෙන් ගන්න පුලුවන් උපරිම මුදල කීයද?
තව අද දවස ඇතුලතම ල0කා බැ0කුවෙන් අරන් VISA තියෙන වෙන බැ0කුවකිනුත් සල්ලි ගන්න පුලුවන්ද?
Pls දන්න කෙනෙක් කියන්න. ලොකු හදිස්සියක්. අද බැන්කු වහලනෙ ..
 

VOG

Member
Sep 24, 2013
627
41
0
Colombo
ATM එකකින් ගන්න පුලුවන් උපරිම ගානක් දෙන බැන්කුව මොකක්ද?
ඒ ගාන කීයද?


මම ඒ බැන්කුවෙ ගිනුමක් පටන් ගන්න ඕන.හදිස්සියකට 40000ක් අරන් මොනව කරන්නද?
 

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,686
    6,268
    113
    ගග අද්දර
    NSB Premium or platinum card කියල එකක් තියෙයි එකෙන් 80000ක්ද කොහෙද පුළුවන්. එත්ඒ card එක දෙන් නෑ හැමෝටම.
     

    asanka99

    Well-known member
  • Apr 3, 2009
    2,209
    110
    63
    Gampaha
    uba koheda inne machan. saturday sunday boc wahanne nane bn,gampaha yakkala poya day nathuwa anith dawas wala arla thiyenne